Jump to content

මෙන් යුනිවර්ස් මොඩ්ල්

විකිපීඩියා වෙතින්
මෙන් යුනිවර්ස් මොඩ්ල්
Men Universe Model
සංස්ථාපනය2008
වර්ගයකඩවසම් තරුණයා තේරීමේ තරඟය
පිහිටුම
වෙබ් අඩවියOfficial website

මෙන් යුනිවර්ස් මොඩ්ල් (Men Universe Model) යනු "ඩොමිනික් ජනරජය" විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරඟයකි. මෑන්හන්ට් ඉන්ටර්නැෂනල්, මිස්ටර් ඉන්ටර්නැෂනල් සහ මිස්ටර් වර්ල්ඩ් හැරුණු විට, ලෝකයේ පවත්වනු ලබන ඊළඟ විශාලතම තරඟය වන්නේ මෙයයි.


ජයග්‍රාහකයින්

[සංස්කරණය]
වසර රට මෙන් යුනිවර්ස් මොඩ්ල් පැවැත්වූ ස්ථානය
2016 TBA TBA ඇම්ස්ටර්ඩෑම්,  නෙදර්ලන්තය
2015  නෙදර්ලන්තය Rogier Warnawa Santo Domingo,  ඩොමිනිකන් ජනරජය
2014  බ්‍රසීලය Bruno Mooneyhan Santo Domingo,  ඩොමිනිකන් ජනරජය
2013  මෙක්සිකෝව Rafael Chavez Santiago de los Caballeros,  ඩොමිනිකන් ජනරජය
2012  ඩොමිනිකන් ජනරජය Erick Sabater Santo Domingo,  ඩොමිනිකන් ජනරජය
2011  වෙනිසියුලාව Juan Pablo Gómez Punta Cana,  ඩොමිනිකන් ජනරජය
2010  බොස්නියා සහ හර්සෙගොවිනා Tarik Kaljanac Punta Cana,  ඩොමිනිකන් ජනරජය
2009  ඇමරිකානු එක්සත් ජනපද Joshua Day Punta Cana,  ඩොමිනිකන් ජනරජය
2008  ස්පාඤ්ඤය Iván Cabrera Trigo Santo Domingo,  ඩොමිනිකන් ජනරජය

එක් එක් රටවල ජයග්‍රාහකයින් සංඛ්‍යාව

[සංස්කරණය]
රට වාර සංඛ්‍යාව ජයගත් වසර
 නෙදර්ලන්තය 1 2015
 බ්‍රසීලය 1 2014
 මෙක්සිකෝව 1 2013
 ඩොමිනිකන් ජනරජය 1 2012
 වෙනිසියුලාව 1 2011
 බොස්නියා සහ හර්සෙගොවිනා 1 2010
 ඇමරිකානු එක්සත් ජනපද 1 2009
 ස්පාඤ්ඤය 1 2008

මේවාද බලන්න

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මෙන්_යුනිවර්ස්_මොඩ්ල්&oldid=593005" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි