විවාහක ලෝක රූ රැජිණ
පෙනුම
(විවාහක ලෝක රූ රැජින වෙතින් යළි-යොමු කරන ලදි)
| සංස්ථාපනය | 1985 |
|---|---|
| වර්ගය | රූ රැජිණ තරඟයකි. |
| මූලස්ථානය | Mrs.World, Inc.
2412 Wilshire Blvd. Suite 204 Santa Monica, CA 90403 |
නිල භාෂා | ඉංග්‍රීසි |
| වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
විවාහක ලෝක රූ රැජිණ යනු විවාහක කාන්තාවන් වෙනුවෙන් 1985 සිට වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. එය අමෙරිකාවේ පැවැත්වූ මිසිස් අමෙරිකා (Mrs. America) තරඟයෙන් සම්භවය වූ තරඟයක් බව පැවසේ.
ජයග්‍රාහිකාවන්
[සංස්කරණය]- තරඟය 1990-1995, 1997-1999, 2003, 2010, සහ 2012 යන වසරවලදී නොපවත්වන ලදී.
| වසර | රට | විවාහක ලෝක රූ රැජිණ | පැවැත්වූ ස්ථානය | ඇතුල් වූවන්ගේ සංඛ්‍යාව |
|---|---|---|---|---|
| 2020 | කැරොලයින් ජූරි[1] | ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය | 51 | |
| 2019 | Jennifer Lê | ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය | 35 | |
| 2018 | Alica Lee Gianetta | ජොහැන්නස්බර්ග්, දකුණු අප්‍රිකාව | 35 | |
| 2017 | Guiliana Miryam Zevallos | ඉන්චියොන්, දකුණු කොරියා | 36 | |
| 2016 | Candice Abrahams | ඩොන්ග්ගුවාන්, චීනය | 46 | |
| 2015 | Marina Alekseychik | සොලමන් දූ, මේරිලන්ඩ්, ඇමරිකානු එක්සත් ජනපද | 35 | |
| 2013 | Kaley Sparling | Guangzhou, චීනය | 39 | |
| 2011 | April Lufriu | Orlando, ෆ්ලෝරීඩා | 56 | |
| 2009 | Victorya Radochinskaya | Vung Tau, වියට්නාමය | 78 | |
| 2008 | Natalya Shmarenkova | Kaliningrad, රුසියාව | 42 | |
| 2007 | Diane Tucker | සොචි, රුසියාව | 30 | |
| 2006 | Sofia Arzhakovskaya | St.Petersburg, රුසියාව | 34 | |
| 2005 | Sima Bakhar | Amby Valley, ඉන්දියාව | 41 | |
| 2004 | Suzanna Pavadee Vicheinrut Maungkrut | ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය | 38 | |
| 2002 | Nicole Brink | ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය | 38 | |
| 2001 | Aditi Gowitrikar | ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය | 35 | |
| 2000 | Starla Stanley | ජෙරුසලම්, Israel | 35 | |
| 1996 | Marisol Soto de Volio | San José, කොස්ටා රිකා | 32 | |
| 1989 | Lucila Boggiano | ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය | 39 | |
| 1988 | Pamela Nail | ක්වීන්ස්ලන්ඩ්, ඕස්ට්‍රේලියාව | 33 | |
| 1987 | Barbara Riley | හොනලුලු, හවායි | 40 | |
| 1986 | Astrid De Navia | හොනලුලු, හවායි | 32 | |
| 1985 | රෝසි සේනානායක | හොනලුලු, හවායි | 32 | |
රටවල් අනුව ජයග්‍රහණ කල වාර ගණන
[සංස්කරණය]2
| රට | දිනූ වාර ගණන | වර්ෂ(ය ) |
|---|---|---|
| 6 | 1988, 2000, 2002, 2007, 2011, 2013 | |
| 2 | 1984, 2020 | |
| 1989, 2017 | ||
| 2006, 2009 | ||
| 1 | 2019 | |
| 2018 | ||
| 2016 | ||
| 2015 | ||
| 2008 | ||
| 2005 | ||
| 2004 | ||
| 2001 | ||
| 1995 | ||
| 1987 | ||
| 1986 | ||
මේවාද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ↑ "Caroline Jurie crowned Mrs. World 2020". සම්ප්‍රවේශය 7 December 2019.
බාහිර සබැඳි
[සංස්කරණය]
| ||||||||||||