මිහිකත රූ රැජිණ
![]() මිහිකත රූ රැජිණ ලාංඡනය. | |
ආදර්ශ පාඨය | අභිප්රායක් වෙනුවෙන් සුන්දරත්වය (Beauties for a Cause) |
---|---|
සංස්ථාපනය | 2001 |
වර්ගය | රූ රැජිණ තරඟයකි. |
මූලස්ථානය | මැනිලා, ![]() |
නිල භාෂා | ඉංග්‍රීසි |
President | Ramon Monzon |
Key people | Lorraine Schuck |
වෙබ් අඩවිය | Official website |
මිහිකත රූ රැජිණ යනු පාරිසරික දැනුවත්භාවය ඇතිකිරීම අරමුණු කර ගනිමින්[1][2] වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. විශ්ව රූ රැජිණ, ජාත්‍යන්තර රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරඟ හැරුණු විට, ලෝකයේ පවත්වන අනෙක් දැවැන්තම රූ රැජිණ තරඟය වන්නේ මිහිකත රූ රැජිණ තරඟයයි.[3][4][5]
මිහිකත රූ රැජිණ ධූරය හිමි කර ගන්නා යුවතිය වසරක කාලයක්, පාරිසරික සහ අනෙකුත් ගෝලීය කරුණු කෙරේ අවධානය යොමු කරමින් විවිධ ව්‍යාපෘති සඳහා දායක විය යුතු වෙයි.[6][7]
මිස් එර්ත් පදනමේ සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) කථානායක ධූරය හිමිවන්නේද එම වසරේ මිහිකත රූ රැජිණ හටයි.[8]
ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද මිහිකත රූ රැජිණ තරඟය නම් දරයි.[9]
ඉතිහාසය[සංස්කරණය]
පරිසරය සංරක්ෂණය අවධාරණය කිරීමේ අරමුණින් 2001 වසරේදී, Carousel Productions ආයතනය මිහිකත රූ රැජිණ නමින් තරඟය සංවිධානය කරන ලදී.[10][11]
මිහිකත රූ රැජිණ ප්‍රකාශනය[සංස්කරණය]
පොදු පාරිසරික අරමුණු ක්‍රියාවට නැංවීම පදනම් කර ගනිමින්, 2011 වර්ෂයේදී මිහිකත රූ රැජිණ ප්‍රකාශනය නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එලි දැක්විනි.[12]
තනතුරු[සංස්කරණය]
තරඟයේ ජයග්‍රාහිකාවට මිහිකත රූ රැජිණ ධූරය හිමිවන අතර, සිව්වන ස්ථානයට Miss Fire තනතුරත්, තෙවන ස්ථානයට Miss Water තනතුරත්, දෙවන ස්ථානයට Miss Air තනතුරත්[13] හිමිවේ. ජයග්‍රාහිකාව හැරුණු විට අනු ස්ථාන ලබාගත් කුමරියන්ටද තනතුරු නාමයන් පිරිනමන්නේ මිහිකත රූ රැජිණ තරඟයේ පමණි.[14][15]
මෑත කාලීන ජයග්‍රාහිකාවන්[සංස්කරණය]
වසර | රට | මිහිකත රූ රැජිණ | ජාතික ජයග්‍රහණය | ස්ථානය | තරඟකාරියන් සංඛ්‍යාව |
---|---|---|---|---|---|
2014 | ![]() |
Jamie Herrell | Miss Philippines Earth | Quezon City, පිලිපීනය | 85 |
2013 | ![]() |
Alyz Henrich | Miss Earth Venezuela | Muntinlupa City, පිලිපීනය | 88 |
2012 | ![]() |
Tereza Fajksová | Česká Miss Earth | Muntinlupa City, පිලිපීනය | 80 |
2011 | ![]() |
Olga Álava | Miss Ecuador Tierra | Quezon City, පිලිපීනය[16] | 84 |
2010 | ![]() |
Nicole Faria | Femina Miss India | Nha Trang, වියට්නාමය | 84 |
2009 | ![]() |
Larissa Ramos[17] | Miss Terra Brasil | Boracay, පිලිපීනය | 80 |
2008 | ![]() |
Karla Henry | Miss Philippines Earth | Angeles City, පිලිපීනය | 85 |
2007 | ![]() |
Jessica Trisko | Miss Earth Canada | Quezon City, පිලිපීනය | 88 |
2006 | ![]() |
Hil Hernández | Miss Earth Chile | මැනිලා, පිලිපීනය | 82 |
2005 | ![]() |
Alexandra Braun | Miss Earth Venezuela | Quezon City, පිලිපීනය | 80 |
2004 | ![]() |
Priscilla Meirelles | Beleza Brasil | Quezon City, පිලිපීනය | 61 |
ගැලරිය[සංස්කරණය]
මිහිකත රූ රැජිණ 2015
Angelia Ong], පිලිපීනයමිහිකත රූ රැජිණ 2012
Tereza Fajksová, චෙක් ජනරජය- Nicole faria.jpg
මිහිකත රූ රැජිණ 2010
Nicole Faria, ඉන්දියාව මිහිකත රූ රැජිණ 2009
Larissa Ramos, බ්රසීලයමිහිකත රූ රැජිණ 2008
Karla Henry], පිලිපීනයමිහිකත රූ රැජිණ 2007
Jessica Trisko, කැනඩාවමිහිකත රූ රැජිණ 2006
Hil Hernández, චිලීමිහිකත රූ රැජිණ 2005
Alexandra Braun, වෙනිසියුලාවමිහිකත රූ රැජිණ 2004
Priscilla Meirelles, බ්‍රසීලය
එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව[සංස්කරණය]
රට | වාර සංඛ්‍යාව | ජයගත් වසර |
---|---|---|
![]() |
2 | 2005, 2013 |
![]() |
2008, 2014 | |
![]() |
2004, 2009 | |
![]() |
1 | 2012 |
![]() |
2011 | |
![]() |
2010 | |
![]() |
2007 | |
![]() |
2006 | |
![]() |
2003 | |
![]() |
2002 | |
![]() |
2001 |
හොඳම තරඟකාරී රටවල් 10[සංස්කරණය]
ස්ථානය | රට | මිහිකත රූ රැජිණ | Miss Air (දෙවන ස්ථානය) | Miss Water (තෙවන ස්ථානය) | Miss Fire (සිව්වන ස්ථානය) | අවසන් වටයට | එකතුව |
---|---|---|---|---|---|---|---|
1 | ![]() |
2 | 3 | 0 | 2 | 0 | 7 |
2 | ![]() |
2 | 0 | 3 | 2 | 2 | 9 |
3 | ![]() |
2 | 2 | 2 | 0 | 6 | 12 |
4 | ![]() |
1 | 2 | 0 | 0 | 3 | 6 |
5 | ![]() |
1 | 1 | 0 | 0 | 1 | 3 |
6 | ![]() |
1 | 0 | 0 | 0 | 5 | 6 |
7 | ![]() |
1 (නෙරපන ලදී) | 0 | 0 | 0 | 3 | 4 |
7 | ![]() |
1 | 0 | 0 | 0 | 3 | 4 |
9 | ![]() |
1 | 0 | 0 | 0 | 1 | 2 |
10 | ![]() |
1 | 0 | 0 | 0 | 0 | 1 |
10 | ![]() |
1 | 0 | 0 | 0 | 0 | 1 |
10 | ![]() |
1 | 0 | 0 | 0 | 0 | 1 |
එක් එක් කලාප වල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව[සංස්කරණය]
කලාපය | වාර සංඛ්‍යාව | රට |
---|---|---|
ඇමෙරිකාව | බ්‍රසීලය සහ වෙනිසුවෙලාව (2), කැනඩාව, චිලී, ඉක්වදෝරය සහ හොන්ඩුරාස් (1) | |
යුරෝපය | චෙක් ජනරජය, බොස්නියා/හර්සෙගොවිනා* සහ ඩෙන්මාර්කය (1) | |
ආසියාව සහ පැසිපික් | ඉන්දියාව සහ පිලිපීනය (2) | |
අප්‍රිකාව | කෙන්යාව |
* *2002 දී, මිහිකත රූ රැජිණ වූ බොස්නියා සහ හර්සෙගොවිනාවේ Džejla Glavović ව තනතුරින් පහකල අතර එම ධූරය, තරඟයේ දෙවන ස්ථානය ලත් කෙන්යාවේ Winfred Adah Omwakwe ට හිමිවිය.
විශේෂ කරුණු[සංස්කරණය]
වෙනිසියුලාව= නාන ඇඳුම් තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
- 2005: Alexandra Braun.
- 2006: Marianne Puglia.
- 2007: Silvana Santaella.
වෙනිසියුලාව= දිගම ගවුම් තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
- 2007: Silvana Santaella.
- 2008: Daniela Torrelba.
- 2013: Alyz Henrich.
පිලිපීනය= ඡායාකාන්ත (Photogenic) තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
- 2002: April Rose Perez.
- 2007: Jeanne Angeles Harn.
- 2008: Karla Henry.
- දේශීය විලාසිතාව තරඟයේ වැඩිම ජයග්‍රහණ:
කොරියාව, දකුණු:
- 2002 Jin-Ah Lee.
- 2005 Hye Mi Yoo.
පැනමාව:
- 2003 Jessica Segui.
- 2008 Shassia Ubillus.
ජපානය:
- 2010 Marina Kishira.
- 2011 Tomoko Maeda.
බොස්නියා සහ හර්සෙගොවිනා= දක්ෂතම කුමරිය තරඟයේ වැඩිම ජයග්‍රහණ:
- 2002: Džejla Glavović.
- 2004: Mirela Bulbulija.
- මිහිකත රූ රැජිණන් දෙදෙනෙක් දක්ෂතම කුමරිය බවට පත්ව තිබේ:
- 2002
බොස්නියා සහ හර්සෙගොවිනා= Džejla Glavović.
- 2010
ඉන්දියාව= Nicole Faria.
- 2002
- මිහිකත රූ රැජිණන් දෙදෙනෙක් ඡායාකාන්ත (Photogenic) තරඟයේ ජයග්‍රහණය ලබා තිබේ:
මූලාශ්‍ර: [18]
මේවාද බලන්න[සංස්කරණය]
- ලෝක රූ රැජිණ
- ලෝක රූ රැජිණ ජයග්‍රාහිකාවන්
- මිහිකත රූ රැජිණ ජයග්‍රාහිකාවන්
- විශ්ව රූ රැජිණ
- විශ්ව රූ රැජිණ ජයග්‍රාහිකාවන්
- ජාත්‍යන්තර රූ රැජිණ
- ජාත්‍යන්තර රූ රැජිණ ජයග්‍රාහිකාවන්
- ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ New York Times, World News (2003-10-30). "Afghanistan: Anti-Pageant Judges". The New York Times Company. Retrieved 2009-01-03.
- ↑ News, Reuters (2004-10-25). "Miss Earth 2004 beauty pageant". China Daily. Retrieved 2007-10-23.
- ↑ "Philippine bet is Miss Earth 2008". ABS-CBN News. 2008-11-09. Retrieved 2010-12-04.
- ↑ Law, Anthony (2010-07-15). "Beauties who promote green cause". The Star (Malaysia). Retrieved 2010-12-04.
- ↑ Goyal, Abha (2007-02-16). "Grandslam Pageants Directory". Grand Slam Pageants. Retrieved 2007-12-15.
- ↑ News Online, Reuters (2004-10-08). "Contestants of Miss Earth 2004 beauty pageant". The Tribune India. Retrieved 2007-12-15.
- ↑ Nkurunziza, Sam (30 March 2008). "The most beautiful girl in the world". The Sunday Times. Retrieved 3 September 2012.
- ↑ Borja, Tessa (2007-10-17). "Jennifer Neves is Miss Earth Guam". Marianas Variety News, Guam Edition. Retrieved 2008-09-10.
- ↑ Katrina Angco (2017-12-14). "How PH became the top beauty pageant country in the world" (in ඉංග්‍රීසි). ABS-CBN. Archived from the original on 2019-02-10. Retrieved 2019-12-14.
- ↑ Schuck, Lorraine (2006-10-12). "About Miss Earth Beauty Pageant". Miss Earth official website, Carousel Productions, Inc. Archived from the original on 2008-02-24. Retrieved 2008-08-02.
- ↑ Mallari, Perry Gil S. (2008-11-16). "Beauties for the Earth". The Sunday Times, The Manila Times Publishing Corporation. Retrieved 2009-01-02.
- ↑ Adina, Armin (December 4, 2011). "Another UP grad lands beauty title, this time as Miss Earth Water". Philippine Daily Inquirer. Retrieved January 23, 2012.
- ↑ Adina, Armin (December 5, 2011). "Ecuadorian beauty crowned Miss Earth". Philippine Daily Inquirer. Retrieved January 23, 2012.
- ↑ Thuy, Trinh Thanh (December 6, 2010). "Miss India snags crown". Việt Nam News. Retrieved January 23, 2012.
- ↑ News, VNS (December 13, 2010). "Miss India". Vietnam Women’s Union. Retrieved January 23, 2012.
- ↑ "Miss Earth Website". Retrieved October 30, 2011.
- ↑ Requintana, Robert (2009-11-23). "Brazilian coed is Miss Earth". Manila Bulletin. Retrieved 2010-01-29.
Reuters, Online News (2009-11-22). "Brazilian grabs Miss Earth crown". Edmonton Sun, Sun Media Corp., Alberta, Canada. Retrieved 2010-01-29.
Adina, Armin (2009-11-24). "Brazilian is Miss Earth 2009". Philippine Daily Inquirer. Retrieved 2010-01-29. - ↑ Donald West. "Earth". pageantopolis.com. Retrieved October 24, 2013.
භාහිර සබැදි[සංස්කරණය]
![]() |
Miss Earth හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
- මිහිකත රූ රැජිණ නිල වෙබ් අඩවිය
- Miss Earth Foundation website
- Miss Earth 2010 Vietnam Official Website
- Tereza Fajksova - Miss Earth 2012 info
|