Jump to content

ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ
Miss Universe Sri Lanka
සංස්ථාපනය1957
වර්ගයරූ රැජිණ තරඟයකි.
මූලස්ථානයකොළඹ
පිහිටුම
Membership
විශ්ව රූ රැජිණ
ජාත්‍යන්තර රූ රැජිණ

ලෝක ම්ට්ටමේ තරඟයක් වූ විශ්ව රූ රැජිණ උළෙල නියෝජනය කිරීම සඳහා එක් එක් වසර වලදී සුදුසුකම් ලබන ශ්‍රී ලාංකික යුවතිය ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ ලෙස හඳුන්වයි.

2007 ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ අරුණි මධූෂා රාජපක්ෂ
2006 ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ ජැකලීන් ෆර්නැන්ඩස්
1996 ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ ශිවන්තිනී ධර්මසිරි

ජයග්‍රාහිකාවන්

[සංස්කරණය]
වසර ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ විශේෂ කරුණු
2014අවන්ති මේරියන්
2013අමන්දා රත්නායක
2012සබ්‍රිනා හෆ්ට්දේශිය විලාසිතාව: සිව් වන ස්ථානය [1]
2011ස්ටෙෆනි සිරිවර්ධන[2]79
2010ඉෂන්කා මධුරසිංහ[3]
2009නොපැවැත්විණි
2008ෆේත් ලෑන්ඩර්
2007අරුණි මධූෂා රාජපක්ෂ
2006ජැකලීන් ෆර්නැන්ඩස්
2005රොසෑන් ඩයස්
1996ශිවන්තිනී ධර්මසිරි
1995ශිවාණි වාසගම්
1994නුශාරා ෆර්නැන්ඩෝ
1993චමිලා වික්‍රමසිංහ
1992හිරන්ති දේවප්‍රිය
1991දිලෝකා සෙනෙවිරත්න
1990රෝෂණී අළුවිහාරේ
1989වෙරෝනිකා රූස්ටන්
1988දීප්ති අලස්50
1987නන්දනී විජේගුණරත්න23
1986ඉන්ද්‍රා කුමාරි48
1985රමණී බර්තෝලමියුස්
1983ශ්‍යාමා අයේෂා ෆර්නැන්ඩු49
1982ඈන් මොනිකා67
1981රේනුකා වරුණි
1980හයසින්ත් කුරුකුලසූරිය50
1979විද්‍යාහාරී වනිගසූරිය37
1978දිල්රුක්ෂි විමලසූරිය
1977සුබෝධිනී නාගේසන්
1976ජෙනිවිව් බර්නට්
1975ශ්‍යාමා අල්ගම
1974මෙලනි අයරින් විජේන්ද්‍ර
1973ශිරන්ති වික්‍රමසිංහ
1970Yolanda Shahzadi Ahlip
1969M. B. සෙනෙවිරත්න
1968ශීලා ජයතිලක
1966Lorraine Roosmalecocq
1965එස්. එම්. ද සිල්වා
1964ඇනට් කුලතුංග
1963මානෙල් ද සිල්වා
1962Yvonne D'Rozario
1961රංජනී නිලානි ජයතිලක
1957කැමිලියා පෙරේරා
1955මව්රින් හිඟර්ට්තෙවන ස්ථානය - ආරම්භක [4]

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැදි

[සංස්කරණය]