ජාත්‍යන්තර රූ රැජිණ ජයග්‍රාහිකාවන්
Appearance
(ජාත්‍යන්තර රූ රැජින ජයග්‍රාහිකාවන් වෙතින් යළි-යොමු කරන ලදි)
පහතින් දැක්වෙන්නේ එක් එක් වර්ෂ වලදී ජාත්‍යන්තර රූ රැජිණ කිරුළ හිමිකරගත් ජයග්‍රාහිකාවන්ගේ විස්තරයයි.
ජාත්‍යන්තර රූ රැජිණ ජයග්‍රාහිකාවන්
[සංස්කරණය]වසර | නියෝජනය | ජයග්‍රාහිකාව | සත්කාරකත්වය | දිනය[1] | තරඟකාරියන් සංඛ්‍යාව[2] |
---|---|---|---|---|---|
1960 | කොලොම්බියාව | Stella Márquez | ඇඑජ | අගෝස්තු 12 | 52 |
1961 | නෙදර්ලන්තය | Stam van Baer | ඇඑජ | ජුලි 28 | 52 |
1962 | ඕස්ට්‍රේලියාව | Tania Verstak | ඇඑජ | අගෝස්තු 18 | 50 |
1963 | අයිස්ලන්තය | Guðrún Bjarnadóttir | ඇඑජ | අගෝස්තු 16 | 46 |
1964 | පිලිපීනය | Gemma Teresa Cruz | ඇඑජ | අගෝස්තු 14 | 42 |
1965 | ජර්මනිය | Ingrid Finger[a] | ඇඑජ | අගෝස්තු 13 | 44 |
1967 | ආර්ජන්ටිනාව | Mirta Teresita Massa | ඇඑජ | අප්‍රියෙල් 29 | 46 |
1968 | බ්‍රසීලය | Maria da Glória Carvalho | ජපානය | ඔක්තෝම්බර් 9 | 49 |
1969 | එක්සත් රාජධානිය | Valerie Susan Holmes | ජපානය | සැප්තැම්බර් 13 | 48 |
1970 | පිලිපීනය | Aurora Pijuan | ජපානය | මැයි 16 | 47 |
1971 | නවසීලන්තය | Jane Cheryl Hansen | ඇඑජ | මැයි 26 | 50 |
1972 | එක්සත් රාජධානිය | Linda Hooks | ජපානය | ඔක්තෝම්බර් 6 | 47 |
1973 | ෆින්ලන්තය | Anneli Björkling | ජපානය | ඔක්තෝම්බර් 13 | 47 |
1974 | එක්සත් ජනපද | Karen Brucene Smith | ජපානය | ඔක්තෝම්බර් 9 | 45 |
1975 | යුගෝස්ලාවියාව | Lidija Manić | ජපානය | නොවැම්බර් 3 | 48 |
1976 | ප්‍රංශය | Sophie Perin | ජපානය | ජුලි 2 | 45 |
1977 | ස්පාඤ්ඤය | Pilar Medina | ජපානය | ජුලි 1 | 48 |
1978 | එක්සත් ජනපද | Katherine Patricia Ruth | ජපානය | නොවැම්බර් 10 | 43 |
1979 | පිලිපීනය | Mimilanie Marquez | ටෝකියෝ, ජපානය | නොවැම්බර් 12 | 43 |
1980 | කොස්ටා රිකා | Lorna Chávez | ටෝකියෝ, ජපානය | නොවැම්බර් 4 | 42 |
1981 | ඕස්ට්‍රේලියාව | Jenny Annette Derek | ජපානය | සැප්තැම්බර් 6 | 42 |
1982 | එක්සත් ජනපද | Christie Ellen Claridge | ජපානය | ඔක්තෝම්බර් 13 | 43 |
1983 | කොස්ටා රිකා | Gidget Sandoval | ඔසාකා, ජපානය | ඔක්තෝම්බර් 10 | 41 |
1984 | ගෞතමාලාව | Ilma Urrutia | ජපානය | ඔක්තෝම්බර් 30 | 46 |
1985 | වෙනිසියුලාව | Nina Sicilia | ඔසාකා, ජපානය | සැප්තැම්බර් 15 | 43 |
1986 | එංගලන්තය | Helen Fairbrother | ජපානය | අගෝස්තු 31 | 46 |
1987 | පුවටෝ රිකෝ | Laurie Tamara Simpson | ටෝකියෝ, ජපානය | සැප්තැම්බර් 13 | 47 |
1988 | නෝර්වේ | Catherine Alexandra Gude | ජපානය | ජුනි 17 | 46 |
1989 | ජර්මනිය | Iris Klein | ජපානය | සැප්තැම්බර් 17 | 47 |
1990 | ස්පාඤ්ඤය | Silvia de Esteban | ඔසාකා, ජපානය | සැප්තැම්බර් 16 | 50 |
1991 | පෝලන්තය | Agnieszka Kotlarska[b] | ටෝකියෝ, ජපානය | ඔක්තෝම්බර් 13 | 51 |
1992 | ඕස්ට්‍රේලියාව | Kirsten Davidson | නාගසාකි, ජපානය | ඔක්තෝම්බර් 19 | 50 |
1993 | පෝලන්තය | Agnieszka Pachałko | ටෝකියෝ, ජපානය | ඔක්තෝම්බර් 9 | 47 |
1994 | ග්‍රීසිය | Christina Lekka | ජපානය | සැප්තැම්බර් 4 | 50 |
1995 | නෝර්වේ | Anne Lena Hansen | ටෝකියෝ, ජපානය | සැප්තැම්බර් 10 | 47 |
1996 | පෘතුගාලය | Fernanda Alves | ජපානය | ඔක්තෝම්බර් 26 | 48 |
1997 | වෙනිසියුලාව | Consuelo Adler | ජපානය | සැප්තැම්බර් 20 | 42 |
1998 | පැනමාව | Lía Borrero | ටෝකියෝ, ජපානය | සැප්තැම්බර් 26 | 43 |
1999 | කොලොම්බියාව | Paulina Gálvez | ටෝකියෝ, ජපානය | දෙසැම්බර් 14 | 51 |
2000 | වෙනිසියුලාව | Vivian Urdaneta | ටෝකියෝ, ජපානය | ඔක්තෝම්බර් 4 | 56 |
2001 | පෝලන්තය | Małgorzata Rożniecka | ටෝකියෝ, ජපානය | ඔක්තෝම්බර් 4 | 52 |
2002 | ලෙබනනය | Christina Sawaya | ටෝකියෝ, ජපානය | සැප්තැම්බර් 30 | 47 |
2003 | වෙනිසියුලාව | Goizeder Azúa | ටෝකියෝ, ජපානය | ඔක්තෝම්බර් 8 | 45 |
2004 | කොලොම්බියාව | Jeymmy Vargas | බෙයිජිං, චීනය | ඔක්තෝම්බර් 16 | 58 |
2005 | පිලිපීනය | Lara Quigaman | ටෝකියෝ, ජපානය | සැප්තැම්බර් 26 | 52 |
2006 | වෙනිසියුලාව | Daniela di Giacomo | චීනය | නොවැම්බර් 11 | 53 |
2007 | මෙක්සිකෝව | Priscila Perales | ටෝකියෝ, ජපානය | ඔක්තෝම්බර් 15 | 61 |
2008 | ස්පාඤ්ඤය | Alejandra Andreu | මැකාවු | නොවැම්බර් 8 | 63 |
2009 | මෙක්සිකෝව | Anagabriela Espinoza | චීනය | නොවැම්බර් 28 | 65 |
2010 | වෙනිසියුලාව | Elizabeth Mosquera | චීනය | නොවැම්බර් 7 | 70 |
2011 | ඉක්වදෝරය | Fernanda Cornejo | චීනය | නොවැම්බර් 6 | 67 |
2012 | ජපානය | Ikumi Yoshimatsu | ඔකිනාවා, ජපානය | ඔක්තෝම්බර් 21 | 69 |
2013 | පිලිපීනය | Bea Rose Santiago | ටෝකියෝ, ජපානය | දෙසැම්බර් 17 | 67 |
කරුණු
- a 1966 ජාත්‍යන්තර රූ රැජිණ තරඟය නොපැවැත්වුනු නිසා 1967 දක්වා ජයග්‍රාහිකාව වූවේ 1965 ජාත්‍යන්තර රූ රැජිණයි.
- b ඝාතනය විය.
මේවාද බලන්න
[සංස්කරණය]- ලෝක රූ රැජිණ
- ලෝක රූ රැජිණ ජයග්‍රාහිකාවන්
- මිහිකත රූ රැජිණ
- මිහිකත රූ රැජිණ ජයග්‍රාහිකාවන්
- විශ්ව රූ රැජිණ
- විශ්ව රූ රැජිණ ජයග්‍රාහිකාවන්
- ජාත්‍යන්තර රූ රැජිණ
- ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Miss International coverage". Pageantopolis. සම්ප්‍රවේශය 2012-10-04.
- ^ "Miss International coverage". Pageantopolis. සම්ප්‍රවේශය 2012-10-04.