විවාහක විශ්ව රූ රැජිණ
පෙනුම
(විවාහක විශ්ව රූ රැජින වෙතින් යළි-යොමු කරන ලදි)
| සංස්ථාපනය | 2007 |
|---|---|
| වර්ගය | රූ රැජිණ තරඟයකි. |
| මූලස්ථානය | Sofia City, බල්ගේරියාව |
නිල භාෂා | ඉංග්‍රීසි |
| වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
විවාහක විශ්ව රූ රැජිණ යනු විවාහක කාන්තාවන් වෙනුවෙන් 2007 සිට වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි.
ජයග්‍රාහිකාවන්
[සංස්කරණය]| වසර | රට | විවාහක විශ්ව රූ රැජිණ | පැවැත්වූ ස්ථානය |
|---|---|---|---|
| 2013 | Carol Lee[1] | Palm Beach, අරූබා | |
| 2012 | Layla Martínez | Rostov-on-Don, රුසියාව | |
| 2011 | Moira Farmas | Kailaka, බල්ගේරියාව | |
| 2010 | Jennika Hanussari | Vilnius, ලිතුවේනියාව | |
| 2009 | Vaida Ragénaite | Riga, ලැට්වියාව | |
| 2008 | Marika Gederte | Sofia, බල්ගේරියාව | |
| 2007 | Eleonora Mancheva | Sofia, බල්ගේරියාව |
මේවාද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ Maierbrugger, Arno (14 අගෝස්තු 2013). "මැලේසියන් ලේඩි වින්ස් මිසිස් යුනිවර්ස් ටයිට්ල්". Inside Investor. සම්ප්‍රවේශය 16 අගෝස්තු 2013.
බාහිර සබැඳි
[සංස්කරණය]
| ||||||||||||