අග්ග මහා පණ්ඩිත

විකිපීඩියා වෙතින්

අග්ග මහා පණ්ඩිත යනු හඳුන්වනු ලබන්නේ, උසස්, ප්‍රඥා සහ ප්‍රබුද්ධවන්තයෙකු ලෙස පිළිගැනෙන සුවිශේෂී භික්ෂූන් වහන්සේ නමක් හැඳින්වීම සඳහා, බුරුම ආණ්ඩුව විසින් පුදදෙනු ලබන ගෞරව නාමයකි.

පිළිගැන්වීම[සංස්කරණය]

පත්කරන ලද සංඝ නායක කමිටුවක් විසින් සිදුකරනු ලබන තියුණු සහ සූක්ෂම පිරික්සුමකින් පසුව තෝරා ගනු ලබන භික්ෂූන් වහන්සේ නමක් උදෙසා, බුරුම ආණ්ඩුවේ ප්‍රධානියා විසින් සෑම වසරකදීම, මෙම අග්ග මහා පණ්ඩිත යන ගෞරව පදවිනාමය පුදදෙනු ලබයි.

පදවිනාමයෙන් පුදලත් හිමිවරු[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. සංරක්ෂිත පිටපත, http://www.dinamina.lk/2009/11/09/_art.asp?fn=f0911098, ප්‍රතිෂ්ඨාපනය 2014-05-03 
  2. "Religious and Cultural Relations". Aggamaha Panditha Awardees. Embassy of Myanmar Sri Lanka. සම්ප්‍රවේශය 15 February 2014.
  3. http://www.silumina.lk/2013/04/07/_art.asp?fn=af13040713[permanent dead link]
  4. http://www.defence.lk/sinhala/PrintPage.asp?fname=20131003_01[permanent dead link]
  5. සංරක්ෂිත පිටපත, http://www.mawbima.lk/86-37677-news-detail.html, ප්‍රතිෂ්ඨාපනය 2014-05-03 
  6. සංරක්ෂිත පිටපත, http://buddhistnews.lk/?p=516, ප්‍රතිෂ්ඨාපනය 2014-05-03 
  7. සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2014/03/02/nimna09.html, ප්‍රතිෂ්ඨාපනය 2014-05-03 
  8. http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/02/140222_lanka_saddhathissa.shtml
  9. http://mahamegha.lk/all-time-favourites/sasun-ketha-saru-kala/
  10. http://vidyodayapirivena.blogspot.com/2011/02/95.html
  11. http://www.srilankanforum.org/home/latest-news/40-other/1229-2013-03-14-09-53-33.html[permanent dead link]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අග්ග_මහා_පණ්ඩිත&oldid=591197" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි