2014 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපට අධ්‍යක්‍ෂණය රංගනය වර්ග කරුණු
පරාවර්තන ජයන්ත ගුනවර්ධන දුලානි අනුරාධ, සොමි රත්නායක , පුබුදු චතුරංග , නලීන් ප්‍රදීප් උඩවෙල වැඩිහිටි නාට්‍ය Released on January 19
රූපාන්තරන නාලක විතානගේ අමිල කරුණානායක, රන්ජන් රාමනායක, රවින්ද්‍ර රන්දෙණිය, Shaila Nathaniel යුද්ධය, ක්‍රියාදාම, ප්‍රහසනය Released on February 15
සැමීගේ කතාව ප්‍රියන්කර විතානආරච්චි ජගත් චමිල, නිල්මිණි බුවනෙක විකට, නට්‍ය Worldwide release on 2011, but released in Sri Lanka in 2014. Chamila was awarded the best actor's award at the New York City International Film Festival for his role in the film.[1]
සිරි දළදාගමනය සනත් අබේසේකර රවින්ද්‍ර රන්දෙණිය , හේෂාන් මංජුල ,දිල්හානි ඒකනායක, මධුමාධව අරවින්ද , සුරේනි අයංගිකා, ජීවන් කුමාරතුංග, ගීතා කුමාරසිංහ ඓතිහාසික, ප්‍රහසනය Released on March 7
වගිර පොජ්ජ තුෂාර තෙන්නකෝන් ජගත් මනුවර්ණ, නදීෂා නිලුක්ෂි, නයනා හෙට්ටිආරච්චි, සෝමවීර ගමගේ , පූපාලසිංගම් ප්‍රදීපන් නාට්‍ය Released on March 21
සුපිරි අන්දරේ මිචෙල් ෆොන්සේකා ටෙනිසන් කුරේ, ලක්ෂිකා ජයවර්ධන, රොඩ්නි වර්ණකුල, සනෝජා බිබිලේ , තිස්ස විජේසුරේන්ද්‍ර විකට Released on April 17
කොස්තාපල් පුඤ්ඤසෝම උදයකාන්ත වර්ණසූරිය මහේන්ද්‍ර පෙරේරා, දුලීකා මාරපන, ගාමිණී හෙට්ටිආරච්චි, චතුර පෙරේරා, රොනී ලීච්, මැණික් විජේවර්ධන විකට Released on May 2
රන්ජා සුදේෂ් වසන්ත පීරිස් රන්ජන් රාමනායක, හිමාලි සිරිවර්ධන, ටෙනිසන් කුරේ , වසන්ත කුමාරවිල, ශ්‍රීමාල් වෙඩිසිංහ, පියුමි බොතේජු, රෙක්ස් කොඩිප්පිලි ක්‍රියාදාම, ප්‍රහසනය Released on May 28
ඇහැලේපොළ කුමාරිහාමි සුගත් සමරකෝන් ජැක්සන් ඇන්තනී, බුද්ධදාස විතානආරච්චි , දුලානි අනුරාධා , ශ්‍රියන්ත මෙන්ඩිස් , ලකී ඩයස්, ක්ලීටස් මෙන්ඩිස්, විශාකා සිරිවර්ධන ඓතිහාසික
පරපුර ක්ලීටස් මෙනඩිස් රන්ජන් රාමනායක, කාංචනා මෙන්ඩිස්, ජීවන් කුමාරතුංග, සනත් ගුණතිලක, මොරින් චාරුණි, ටෙනිසන් කුරේ, බුද්ධදාස විතානආරච්චි ක්‍රියාදාම Released on August 8
රාස්ස කැලේ සිරි කුලරත්න සනත් ගුණතිලක, නීටා ප්‍රනාන්දු ළමා
අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ සනත් අබේසේකර පාලිත සිල්වා, හයිසන්ත් විජේරත්න, ලකී ඩයස්, ශ්‍රියන්ත මෙන්ඩිස් ඓතිහාසික Released on September 5
කේ සේරා පරාක්‍රම ජයසිංහ ශ්‍රීමාල් වෙඩිසිංහ, ඕෂිනී පෙරේරා, මිචෙල් හර්ෆ්ට්, දිල්හානි ඒකනායක , දමිත් ෆොන්සේකා නාට්‍ය Released on September 19
තණ්හා රතී රඟා නිලේන්ද්‍ර දේශප්‍රිය කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, නිමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ ස්වර්ණා මල්ලවආරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, කමල් අද්දරරාච්චි නාට්‍ය, ප්‍රහසනය Released on October 17. The film awarded best film, best script, best actor and many more awards at Derana Film Awards 2014.
සතියකට මට රට බාරදෙන්ඩ සෝමරත්න රාමනායක කුමාරි දිද්දෙණිය, සුධීර රත්නායක, රෝහණ රමන්සිරි, රිචඩ් වීරක්කොඩි, ජෝ ලිවේරා, විජේරත්න වරකාගොඩ විකට Released on October 31
කල්පාන්තේ සිහිනයක් චන්න පෙරේරා චන්න පෙරේරා, චයිත්‍රා චන්ද්‍රන්ත්, සනත් ගුණතිලක, අයිරාංගනී සේරසිංහ, නිහාල් ප්‍රනාන්දු අද්භූත, ආදරණීය Released on November 7
දුවන මුවන් ඉන්ද්‍රා වීරසේකර උද්ධික ප්‍රේමරත්න, පබසරා දිද්දෙණිය, ෆර්නි රෝෂිනි, නිල්මිණි කෝට්ටගොඩ, නිශ්ශංක දිද්දෙණිය්, මොරින් චාරුණි, පීටර් ගුණසේකර, කෞශල්‍ය නිර්මාණ ළමා
කෝ මාර්ක් නෝ මාර්ක් ජී. සිවගුරුනාදන් විජය නන්දසිරි, දිල්හානි ඒකනායක, ගිරිරාජ් කෞශල්‍ය, මිහිර සිරිතිලක, සේමිණී ඉද්දමල්ගොඩ, ගිහාන් ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර, පාලිත පෙරේරා දේශපාලනික, විකට Released on December 12
අපි මැරෙන්නෙ නෑ මොහාන් නියාස් ලකී ඩයස්, පාලිත සිල්වා, සේමිණී ඉද්දමල්ගොඩ, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල,සංජුල දිවාරත්න , ඇන්ටන් ජූඩ් විකට Released on December 19
  1. "Sri Lankan Talented actor Jagath Chamila wins 'Best Actor' award in New York". elankanews. සම්ප්‍රවේශය 14 May 2016.