ජයන්ත චන්ද්‍රසිරි

විකිපීඩියා වෙතින්

…ජයන්ත චන්ද්‍රසිරි යනු ශ්‍රී ලංකාවේ සිටින එක් සිනමා අධ්‍යක්ෂකවරයෙකි. එමෙන්ම ඔහු රංගකලාව හා රූපවාහිනිය යන අංශවලද අධ්‍යක්ෂණ කටයුතු කරන්නෙකි.



රංග කලාව[සංස්කරණය]

  • සරස්වතී
  • අත්
  • මෝරා
  • ඔත්තුකාරයා

රූපවාහිනිය[සංස්කරණය]

අධ්‍යක්ෂණ:[සංස්කරණය]

  • වෙද හාමිනේ
  • දඩුබස්නාමානය
  • අකාල සන්ධ්‍යා
  • නන්නත්තාර
  • සතර දෙනෙක් සෙන්පතියෝ

සිනමාව[සංස්කරණය]

අධ්‍යක්ෂණ :[සංස්කරණය]

  • ගරිල්ලා මාකෙටින් (Guerilla Marketing) (2005)
  • අග්නිදාහය [Fire and Water] (2002)
  • සමනල සංධ්වනිය (Samanala Sandhawaniya) Butterfly Symphony (2013)
  • ඝරසරප
  • මහරජ ගැමුණු

ලේඛකයා:[සංස්කරණය]

  • Guerrilla Marketing (2005) (writer)
  • සමනල සංධ්වනිය (Samanala Sandhawaniya) Butterfly Symphony (2013)(writer)

සම්මාන[සංස්කරණය]

  • සුමති- Best Teledrama Director - 1995
  • සුමති- Best Teledrama Script - 1995

සැකිල්ල:Sri-Lanka-bio-stub

"https://si.wikipedia.org/w/index.php?title=ජයන්ත_චන්ද්‍රසිරි&oldid=649868" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි