සේමිණී ඉද්දමල්ගොඩ

විකිපීඩියා වෙතින්

සේමිණී ඉද්දමල්ගොඩ ටෙලි නාට්‍ය මෙන්ම සිනමා නිර්මාණ රැසකට රංගනයෙන් දායක වූ ලාංකීය රංගන ශිල්පිනියකි.

ඇය නිරූපණය කල චිත්‍රපටි කිහිපයක්

  • 2001 - රෝස වසන්තේ
  • 2003 - යකඩ පිහාටු
  • 2005 - අසනි වර්ෂා
  • 2006 - නිළම්බරේ
  • 2007 - රන් කෙවිට
  • 2009 - අලි සුරතල්
  • 2009 - එකමත් එක රටක
  • 2010 - සුදු හංසි
  • 2010 - දකින දකින මල්
  • 2011 - කිං හන්තර්
  • 2015 - සිනහව අතරින්
"https://si.wikipedia.org/w/index.php?title=සේමිණී_ඉද්දමල්ගොඩ&oldid=423193" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි