නාලක විතානගේ

විකිපීඩියා වෙතින්
නාලක විතානගේ
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක
ඥාතීන්බන්දුල විතානගේ
යශෝධා විමලධර්ම
ආගමබෞද්ධ

නාලක විතානගේ (ඉංග්‍රීසි: Nalaka Vithanage) යනු ශ්‍රී ලංකාවේ ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වරයෙකි.

ජීවන සටහන්[සංස්කරණය]

කොළඹහි උපත ලද, නාලකගේ පියා ප්‍රවීණ වේදිකා නාට්‍යකරු සහ රූපවාහිනී ශිල්පියා වන බන්දුල විතානගේය. පියා විසින් නිර්මාණය කළ ඩෝන්ට්‌ ඩ්‍රස්‌ µda ඩිනර් නමැති බ්‍රිතාන්‍ය නාට්‍ය ඇසුරින් රාත්‍රි භෝජනය වේදිකාවට ගෙන එමින් නාලක විතානගේ 2004 දී නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසියේය. යශෝධා විමලධර්මගේ ඥාති සොහොයුරා ද වෙයි.

නාලක විතානගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

  • "'රූපාන්තරණ' ජාත්‍යන්තරයට ගෙනයා හැකි නම්......- නාලක විතානගේ". divaina. 2014/02/07. {{cite web}}: Check date values in: |date= (help); Cite has empty unknown parameter: |1= (help)
"https://si.wikipedia.org/w/index.php?title=නාලක_විතානගේ&oldid=592402" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි