1990 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

1990[සංස්කරණය]

චිත්‍රපටය අධ්‍යක්ෂක රංගනය වර්ගය කරුණු
දෑසේ මල් පිපිලා විල්ෆ්‍රඩ් සිල්වා විජය කුමාරතුංග, ශ්‍රියානි අමරසේන, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, Agra Sajivani, ක්ලීටස් මෙන්ඩිස්, රන්ජන් රාමනායක Drama Released on 11 February 1990, Adapted from Hindi movie Rishta Kagaz Ka
තණ්හා ආශා අශෝක නානායක්කාර/සිරිල් වීරසිංහ විජය කුමාරතුංග, ජීවන් කුමාරතුංග , සබීතා පෙරේරා , රොබින් ප්‍රනාන්දු , රෙක්ස් කොඩිප්පිලි , ලීනා ද සිල්වා Drama Released on 23 March 1990, Adapted from Hindi movie Yaadon Ki Baaraat
යුක්තියට වැඩ සුනිල් සෝම පීරිස් ජීවන් කුමාරතුංග, අනෝජා වීරසිංහ, නිහාල් සිල්වා, ක්ලීටස් මෙන්ඩිස්, සෝනියා දිසානායක, මර්වින් ජයතුංග, ලයනල් දැරණියගල Action, Drama Released on 6 April 1990
ජයශක්ති කුසුම් චන්ද්‍ර ගමගේ ශෂී විජේන්ද්‍ර, ගෝතමී පතිරාජ, මාලිනී ෆොන්සේකා, ලකී ඩයස් Action, Drama Released on 6 April 1990
දේදුන්නෙන් සමනලියක් යසපාලිත නානායක්කාර අජිත් ජිනදාස, දිල්හානි ඒකනායක, ෆ්‍රෙඩී සිල්වා, නිහාල් සිල්වා, ක්ලීටස් මෙන්ඩිස් Comedy, Drama Released on 14 April 1990
වීර උදාර ශර්ලි පී විජේරත්න විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, ක්ලීටස් මෙන්ඩිස්, ජීවන් කුමාරතුංග, අනෝජා වීරසිංහ, මර්වින් ජයතුංග, රන්ජන් රාමනායක, මොරින් චාරුණි Action, Drama Released on 4 May 1990
සම්බුදු මහිම වසන්ත කුරුප්පු මොරින් චාරුණි, ෆ්‍රෙඩී සිල්වා, ආනන්ද වික්‍රමගේ , ටෙනිසන් කුරේ Religious Released on 18 May 1990
හොඳින් නැත්නම් නරකින් වී.සිවදාසන්, තිලක් වේහැල්ල සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, නිහාල් සිල්වා, මර්වින් ජයතුංග, තිස්ස විජේසුරේන්ද්‍ර Action, Drama Released on 15 June 1990
සහරාවේ සිහිනය එච්.ඩී.ප්‍රේමරත්න විජය කුමාරතුංග, රවින්ද්‍ර රන්දෙණිය, ජීවන් කුමාරතුංග, වසන්ති චතුරානි, සනෝජා බිබිලේ Drama Released on 22 June 1990
වලව්වේ හාමු ගාමිණී නවරත්න බැප්ටිස්ට් ප්‍රනාන්දු, අග්‍රා සජීවනී, ශම්මි ප්‍රනාන්දු, සමන්තා එදිරිසිංහ Drama Released on 22 June 1990
පෙම් රජදහන දයානන්ද ජයවර්ධන සනත් ගුණතිලක, අමරසිරි කලංසූරිය, ජීවන් කුමාරතුංග, මැණික් කුරුකුලසූරිය Drama Released on 17 July 1990
මධු සිහිනය දයා විමලවීර විජය කුමාරණතුංග, සනත් ගුණතිලක, ජිවන් කුමාරතුංග, වසන්ති චතුරානි Drama Released on 3 August 1990
ජය කොතනද සෝමරත්න රත්නායක රන්ජන් රාමනායක, සනෝජා බිබිලේ, මොරින් චාරුණි, ස්ටැන්ලි වර්ණකුල Action, Drama Released on 3 August 1990
පාලම යට එච්.ඩී.ප්‍රේමරත්න ගීතා කුමාරසිංහ, සනත් ගුණතිලක, රාසි අන්වර්, ජෝ අබේවික්‍රම Adult, Drama Released on 31 August 1990
චණ්ඩි රජා සුනිල් සෝම පීරිස් ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, මර්වින් ජයතුංග, රන්ජන් රාමනායක Action, Drama Released on 14 September 1990
ක්‍රිස්තු චරිතය සුනිල් ආරියරත්න විජය කුමාරණතුංග, මැණික් කුරුකුලසූරිය, රෙක්ස් කොඩිප්පිලි, සතිශචන්ද්‍ර එදිරිසිංහ Religious Released on 9 October 1990
හොඳ හොඳ සෙල්ලම් දිනේශ් ප්‍රියසාද් මාලිනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, ලකී ඩයස්, මර්වින් ජයතුංග Action, Drama Released on 19 October 1990
හිත හොඳ පුතෙක් රෝයි ද සිල්වා ජීවන් කුමාරතුංග, අනෝජා වීරසිංහ, සුමනා අමරසිංහ, රෙක්ස් කොඩිප්පිලි Action, Drama Released on 3 November 1990
හිමගිර විජය ධර්ම ශ්‍රී රවින්ද්‍ර රන්දෙණිය, වසන්ති චතුරානි, රන්ජන් රාමනායක, ජයලත් මනෝරත්න Classic, Drama Released on 14 December 1990
වන බඹරා Timothy Weerarathna ශෂී විජේන්ද්‍ර, මැණික් කුරුකුලසූරිය, වසන්ති චතුරානි Drama Released on 20 December 1990