මර්වින් සිල්වා

විකිපීඩියා වෙතින්
මර්වින් සිල්වා
මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
5 May 2010 – 10 August 2010
තනතුර දරමින්
8 September 2010
Deputy Minister of Mass Media & Information
තනතුර දරමින්
23 April 2010 – 5 May 2010
Non-Cabinet Minister of Labour
තනතුර දරමින්
2007–2010
Member of Parliament
for Gampaha District
තනතුර දරමින්
2010
Member of Parliament
for National List
තනතුර දරමින්
2004–2010
පූර්වප්‍රාප්තිකයාJ. A. Mary Lucida
Member of Parliament
for Hambantota District
තනතුර දරමින්
1994–2000
පුද්ගලික තොරතුරු
උපතමාර්තු 25, 1944 (1944-03-25) (වයස 79)
ජාතියSri Lankan
දේශපාලන පක්ෂයSri Lanka Freedom Party
වෙනත් දේශපාලන
සබැඳියා
United People's Freedom Alliance
කලත්‍රයාJ. A. Mary Lucida
දරුවන්Malaka
වාසස්ථාන(ය)296/7 Park Road, Colombo 05, Sri Lanka

හේවා කොපරගේ මර්වින් සිල්වා (උපත: 1944 මාර්තු 5) ශ්‍රී ලංකික දේශපාලකයෙකු වේ.

ඇමතිවරයෙකු වශයෙන්, නියෝජ්‍ය ඇමති වරයෙකු වශයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨතම සාමාජිකයෙකු වශයෙන් දේශපාලනයේ නියැලෙන මර්වින් සිල්වා මහතා , ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ කැලණිය ආසන සංවිධායකවරයා වශයෙන් ද සේවය කරයි.

"බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය[සංස්කරණය]

මර්වින් සිල්වා මහතාට අනුරාධපුර මහා විහාර සංඝ සභාවේ සමාන ජන්දයකින් "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය අනුරාධපුර මහා විහාරයේදී පිරිනැමිණි.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණෝ විසින් මෙම ගෞරවනාමය පුදනු ලැබිය.

මෙම ගෞරව නාමය ලබාදීමට හේතු ලෙස සඳහන් කරන්නේ ජය ශ්‍රී මහා බෝධි මලු මහා විහාර ධර්ම ශාලාව ඉදිකිරිම, රුවන්වැලි ‍‍‍ෛචත්‍ය රාජයාණන් වහන්සේ ඇතුළු අනුරාධපුර අටමස්ථාන ‍ෛචෙයිත්‍ය රාජයානන් වහන්සේලා ස්වර්ණාලේපකොට රනින් බැබලවීම ආදී පුදබිමේ ආගමික සේවාවන් මෙන්ම අනෙකුත් ආගමික කටයුතුයි.



"https://si.wikipedia.org/w/index.php?title=මර්වින්_සිල්වා&oldid=453558" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි