ගුණදාස කපුගේ
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| ගුණදාස කපුගේ | |
|---|---|
| ගොනුව:Gunadasa Kapuge.jpg | |
| උපත | අගෝස්තු 7, 1945 ශ්‍රී ලංකාව |
| මියගියේ | අප්‍රේල් 3 2003 (වයස 57) ශ්‍රී ලංකාව |
| මරණයට හේතුව | හදිසි අනතුරක් |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| වෙනත් නම් | කපුගේ |
| අධ්‍යාපනය | කරන්දෙණිය මධ්‍ය මහාවිද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය, භාත්කණ්ඩේ සගීත ආයතනය, ලක්නව් විශ්වවිද්‍යාලය |
| රැකියාව | ගායක, ගීත රචක, සංගීතවේදී |
| කලත්‍රයා | ප්‍රේමා කපුගේ |
| දරුවෝ | මිත්‍ර කපුගේ, රිද්ම කපුගේ, සජානි කපුගේ |
ගුනදාස කපුගේ මහතා අප අතරින් වෙන් වුනු ඉතා වටිනා කලා කරුවෙකි. 1945 අගොස්තු 7 වනිදා මෙලොව එලිය දුටු ඔහු එල්ලමුල්ල කපුගේ ගුනදාස යන නම ඔහුගේ සම්පූර්න නම වේ. ඔහු එරමුල්ල කනිශ්ට විද්‍යාලය කරන්දෙනිය ජතික පාසල ගාල්ල නගොඩ පාසල යන පාසල් මගින් ඔහුගේ අධ්‍යාපනය ලබා ගත්තේය. වටිනා කලා ජීවිතයක් හිමිවූ ඔහුගේ කලා ජීවිතයේ ඔහු බොහෝ සම්මාන වලින් පිදුම්ලත් පුද්ගලයෙකි.
1996 : ස්වර්න සන්ක සම්මානය – හොඳම කටහඬ
විශ්ව ප්‍රසදිනී සම්මානය සරසවි සම්මානය – හොඳම කටහඬ
1997 : රස සන්ගීත සම්මනය – හොඳම ගායකයා
ජනාඩිපති සම්මනය – හොඳමඉදිරිපත්කිරීම් ගයකයා
සරවි සම්මානය – හොඳම කටහඬ
OCIC සම්මානය – ණිර්මානශීලී සන්ගීත අධ්‍යක්ෂනය
1998 : ජනාධිපති සම්මනය – හොඳම ගායකයා
1999 : සරවි සම්මානය – ප්‍රසාද පූජා සම්මනය
ඔහු ලන්කාවේ ඉතා ඉහලතැනක් දිනූ ඉතා වටිනා කලාකරුවෙකි. ඔහුගේ ගායන විලාසය හා ඔහුගේ ගීත බොහෝ දෙනාගේ සිත්තුල නිදන්ගතවී තිබුනි. 2003/04/03 දින ඔහු අප අතරින් සමුගත්තේය. ඔහුගේ ජීවිතය අප අතර නැතිවුනත් ඔහු ගැයූ ගීත අප සවන් තුල සදා පවතී.