1947 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපටයේ නම සම්මාන නළු නිළියන් සටහන
කඩවුණු පොරොන්දුව අධ්‍යක්ෂණය:ජොතිෂ් සිංහා, නිෂ්පාදනය එස් එම් නායගම් (චිත්‍රකලා මූවී ටෝන් සඳහ), Pho ප්‍රභාකර්, සංස්කරණය ෆාකර් සලී, සංගීතය ආර් නාරායන ඊයර්, ගී තනු කේ හියුගෝ ප්‍රනාන්දු, පසුබිම් ගායනය රුක්මණි දේවී, එඩී ජයමාන්න, ජෙමිනි කන්තා,මිනෙර්වා සමුහය රුක්මනී දේවි, බී ඒ ඩබ් ජයමාන්න, පීටර් පිරිස්,මිරිඅම් ජයමාන්න, හියුගෝ ප්‍රනාන්දු, ස්ටැන්ලි මල්ලවාරච්චි, එඩී ජයමාන්න, ජෙමිණි කාන්ත, ටිමොතිස් පෙරේරා, ජේ බි පෙරේරා, රූපා දේවි පළමු හඬපට සහිත ශබ්ධ සිංහල චිත්‍රපටය. පළමු තිරගත කිරිම 1947 ජනවාරි 21, කිංස්ලි-කොටහේන
ගීත ශ්‍රී ජය විජය, ප්‍රේම දයා, ළපටි රූපේ ඈගේ, සන්ධ්‍යාවේ ශ්‍රියා, ඉස්සර වෙලා, පාපේ ශාපේ දේදෝ, මගේ සක බඹරේ, තක්කිට තරිකිට, සුන්දරයි රූපා, ජීවිතයේ සාමේ, යාමී ඉන්දියා, ලෝකයේ මගේ
අශෝකමාලා සම අධ්‍යක්ෂණය ටී. ආර්. ගෝපු, ශාන්ති කුමාර් සෙනෙවිරත්න, නිෂ්පාදනය සර් චිට්ටම්පලම් ඒ ඝර්දිනර්, Pho එම් මස්තන්, සංස්කරණය ටී ආර් ගෝපූ, සංගීතය මොහොමඩ් ගෞසේ, ගී තනු ඩී ටී ප්‍රනාන්දු, පසුබිම් ගයනය': මොහිදීන් බෙග්, ඩ්බ් ඩී ඇල්බට් පෙරේරා, භාග්‍යාරතී ශාන්ති කුමාර සෙනෙවිරත්න, එමලින් දිඹුලන, මයිකල් සන්නස්ලියනගේ, හර්බි සෙනෙවිරත්න, දොන් එඩ්වඩ් ,ඔස්ටින් අබේසේකර ,මයිකල් රොද්‍රිගො තිරගත කිරිම 1947 අප්‍රේල් 09, රීගල්-කොළඹ.
ගීතභවෙයි භීටා, ප්‍රීතී ප්‍රීතී, හෝ ප්‍රේමේ බැබලෙයි, ශාන්ත මේ රාත්‍රියේ, ආලේ මගේ, එයි කාලේ යමෙක්, ජලේ මේ දැන්, නයන වැනි, ආලෝකේ දෙයි, සදවු ජයසිරි