"එක්සත් ජනතා නිදහස් සන්ධානය" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary ටැගය: ජංගම යෙදුම් සංස්කරණය |
සුළු Reverted 1 edit by 112.134.32.0 (talk) to last revision by 188.135.13.98. (TW) |
||
50 පේළිය: | 50 පේළිය: | ||
}} |
}} |
||
එක්සත් ජනතා නිදහස් සංධානය යනු දේශපාලනික සංධානයකි. ශ්‍රී ලංකාව තුළ වූ , |
එක්සත් ජනතා නිදහස් සංධානය යනු දේශපාලනික සංධානයකි. ශ්‍රී ලංකාව තුළ වූ , සුසිල් ප්‍රේමජයන්ත යූ.පී.එෆ්.ඒ. සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයාය. |
||
සන්ධානය නිර්මානය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රි ලංකා මහජන පක්ෂය, මුස්ලිම් ජාතික එක්සත් සන්ධානය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය |
සන්ධානය නිර්මානය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රි ලංකා මහජන පක්ෂය, මුස්ලිම් ජාතික එක්සත් සන්ධානය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය |
13:18, 1 සැප්තැම්බර් 2016 තෙක් සංශෝධනය
එක්සත් ජනතා නිදහස් සන්ධානය | |
---|---|
ඉංග්‍රීසි නම | United People's Freedom Alliance |
දෙමළ නම | ஐக்கிய மக்கள் சுதந்திரக் கூட்டணி |
නායකයා | maithreepala sirisena |
ලේකම් | Dr.Vishawa Warnapaala |
ආරම්භය | 2004 |
මූලස්ථානය | 301 ටී. බී. ජයා මාවත, නොළඹ 10 |
නිල වර්ණ | නිල් |
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 160 / 225 |
ශ්‍රී ලාංකික පළාත් සභා | 269 / 417 |
මැතිවරණ ලාංඡනය | |
බුලත් කොළය | |
වෙබ් අඩවිය | |
sandanaya.lk | |
ශ්‍රී ලංකාවේ දේශපාලනය දේශපාලන පක්ෂ මැතිවරණ |
එක්සත් ජනතා නිදහස් සංධානය යනු දේශපාලනික සංධානයකි. ශ්‍රී ලංකාව තුළ වූ , සුසිල් ප්‍රේමජයන්ත යූ.පී.එෆ්.ඒ. සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයාය.
සන්ධානය නිර්මානය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රි ලංකා මහජන පක්ෂය, මුස්ලිම් ජාතික එක්සත් සන්ධානය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය
2004 මැතිවරණය ඉදිරියේ තිබිය දී කොමියුනිස්ට් ශ්‍රී ලංකා පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය යූ.පී.එෆ්.ඒ. සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එමඟින් එම පක්ෂ දෙක යූ.පී.එෆ්.ඒ. සංධානයේ මැතිවරණ ලකුණෙන් තරඟ කිරීමට එකඟ වුණි. 2004 අප්‍රේල් 2 ව්‍යවස්ථාදායක මැතිවරණයේ දී ආසන 225න් ආසන 105ක් ලබා 45.6% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සුළුතර ආණුඩුවක් බවට පක්ෂය පත් කරමින් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ රජයෙන් එහි ප්‍රධාන පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණ 2005 අප්‍රේල්වලදී අස් විය. 2005 ශ්‍රී ලංකා ජනාධිපති මැතිවරණයේ දී එම පක්ෂ අපේක්ෂක මහින්ද රාජපක්ෂ සියයට ඡන්ද 50.29% ලබමින් පළවෙනි තැනට පත්විය.