දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (පෙර හැදින්වීම දකුණු ආසියා සංගමයේ ක්‍රීඩා උළෙල) යනු දකුණු ආසියාව රටක් තුල වර්ෂ දෙකකට වරක් පවත්වන ක්‍රීඩා උළෙලකි. 1983 දී පිහිටුවා ගත් දකුණු ආසියානු ක්‍රීඩා කවුන්සිලය (SASC) මගින් මෙය සංවිධානය කරයි. මෙම ක්‍රීඩා උළෙලේ වර්ථමාන සාමාජිකයන් වන්නේ ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාල දිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාවයි.
පලමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 1984 දී නේපාලයේ, කත්මණ්ඩු අග නුවරදී පැවැත්විණි. එතැන් සිට වර්ෂ දෙකකට වතාවක් ක්‍රීඩා උළෙල සාමාජික රටවල් තුලදී සංවිධානය විය. 2004 වසරේදී 32 වන වතාවට රැස් වූ දකුණු ආසියානු ක්‍රීඩා කවුන්සිලය විසින්, එතෙක් ක්‍රීඩා උළෙල හැඳින්වූ දකුණු ආසියා සංගමයේ ක්‍රීඩා උළෙල යන නම වෙනස් කොට දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යන නම පවත්වා ගන්නා ලදී.[1] මෙම ක්‍රීඩා උළෙල දකුණු ආසියාවේ ඔලිම්පික් ක්‍රීඩා උළෙළ ලෙස ද හඳුන්වයි.
ක්‍රීඩා උළෙල පැවැත්වූ රටවල්[සංස්කරණය]
දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල[සංස්කරණය]
දකුණු ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල[සංස්කරණය]
වසර
|
වාරය
|
සත්කාරක නගරය
|
රට
|
2011[2]
|
I
|
Dehradun සහ ඕලි
|
ඉන්දියාව
|
සමස්ථ පදක්කම් සටහන[සංස්කරණය]
- ↑ It will be South Asian Games.Rediff news.April 2, 2004.
- ↑ "South Asian Winter Games to have two opening and closing". The Times of India. 2010-11-25. සම්ප්‍රවේශය 2011-08-01.
|
---|
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
---|
දකුණු ආසියානු ශීත සෘතු ක්‍රීඩා උළෙල | |
---|
දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල | |
---|