1987 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
Appearance
| 3 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
|---|---|
| සත්කාරකත්වය | කොල්කටා, |
| සහභාගී වූ රටවල් | |
| ඉසව් ප්‍රමාණය | 10 යි |
| නිල ආරම්භය සිදුකලේ | R. Venkataraman |
1987 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, (3 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේදී, ඉන්දියාවේ, කොල්කටා නුවර පැවැත්විණි.[1] ඉන්දියාව, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය දැක්වූ පලමු අවස්ථාව මෙයයි.
ක්‍රීඩා ඉසව්
[සංස්කරණය]1987 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරඟ ඉසව් 10 ක් පැවැත්විණි.
පදක්කම් සටහන
[සංස්කරණය]- සටහන
සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
| ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
|---|---|---|---|---|---|
| 1 | 91 | 45 | 19 | 155 | |
| 2 | 16 | 39 | 14 | 66 | |
| 3 | 4 | 7 | 23 | 34 | |
| 4 | 3 | 20 | 31 | 54 | |
| 5 | 2 | 7 | 33 | 42 | |
| 6 | 0 | 1 | 5 | 6 | |
| 7 | 0 | 0 | 0 | 0 |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ 3rd South Asian Federation Games 1987 (Calcutta, India) at rsssf.com