1991 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
පෙනුම
| 5 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
|---|---|
| සත්කාරකත්වය | |
| සහභාගී වූ රටවල් | |
| ඉසව් ප්‍රමාණය | ඉසව් 10 |
| නිල ආරම්භය සිදුකලේ | රණසිංහ ප්‍රේමදාස මහතා |
1991 දෙසැම්බරයේදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයේදී පැවැත්විණි.[1] දකුණු ආසියාවට අයත් රටවල් 7 ක් මේ සඳහා සහභාගී විය.
ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී රු.100 ක සහ රු.500 ක වටිනාකමකින් යුත් සමරු කාසි 2ක්ද එලි දැක්වුනි.[2]
පදක්කම් සටහන
[සංස්කරණය]සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
| ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
|---|---|---|---|---|---|
| 1 | 64 | 59 | 41 | 164 | |
| 2 | 44 | 34 | 40 | 118 | |
| 3 | 28 | 32 | 27 | 87 | |
| 4 | 4 | 8 | 28 | 40 | |
| 5 | 2 | 8 | 29 | 39 | |
| 6 | 0 | 1 | 0 | 1 | |
| 7 | 0 | 0 | 0 | 0 |
පැවැත්වූ තරඟ ඉසවු
[සංස්කරණය]මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ National Sports Council, Nepal "South Asian Games" සංරක්ෂණය කළ පිටපත 2010-12-17 at the Wayback Machine. Retrieved on 16 February 2011
- ^ http://collect.ceylanka.net/itempage.asp?col=co10&pg=1&prod=CM-LK-00200&dum=9[permanent dead link]