1985 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
පෙනුම
| 2 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
|---|---|
| සත්කාරකත්වය | ඩකා, |
| සහභාගී වූ රටවල් | |
| ඉසව් ප්‍රමාණය | 7 යි |
| සමාරම්භක දිනය | 1985 දෙසැම්බර් 20 |
| නිමා වූ දිනය | 1985 දෙසැම්බර් 26 |
| නිල ආරම්භය සිදුකලේ | Hussain Muhammad Ershad |
| ප්‍රධාන ස්ථානය | බංගබන්දු ජාතික ක්‍රීඩාංගනය |
1985 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (2 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ) එම වසරේ දෙසැම්බර් මස බංග්ලාදේශයේ, ඩකා අගනුවරදී පැවැත්විණි.[1]
සහභාගී වූ රටවල්
[සංස්කරණය]ක්‍රීඩා ඉසව්
[සංස්කරණය]1985 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරඟ ඉසව් 7 ක් පැවැත්විණි.
පදක්කම් සටහන
[සංස්කරණය]- සටහන
සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
| ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
|---|---|---|---|---|---|
| 1 | 61 | 32 | 14 | 107 | |
| 2 | 21 | 26 | 12 | 59 | |
| 3 | 9 | 17 | 38 | 64 | |
| 4 | 2 | 7 | 9 | 18 | |
| 5 | 1 | 9 | 22 | 32 | |
| 6 | 0 | 0 | 4 | 4 | |
| 7 | 0 | 0 | 0 | 0 |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ National Sports Council, Nepal "South Asian Games" සංරක්ෂණය කළ පිටපත 2010-12-17 at the Wayback Machine. Retrieved on 16 February 2011