1993 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
පෙනුම
| 6 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
|---|---|
| සත්කාරකත්වය | ඩකා, |
| සහභාගී වූ රටවල් | |
| ඉසව් ප්‍රමාණය | 11 යි |
| සමාරම්භක දිනය | 1993 දෙසැම්බර් 20 |
| නිමා වූ දිනය | 1993 දෙසැම්බර් 27 |
| නිල ආරම්භය සිදුකලේ | Abdur Rahman Biswas |
| ප්‍රධාන ස්ථානය | බංගබන්දු ජාතික ක්‍රීඩාංගනය |
1993 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, (6 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේ දෙසැම්බර් මස බංග්ලාදේශයේ, ඩකා අගනුවරදී පැවැත්විණි.[1] බංග්ලාදේශය, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය දැක්වූ දෙවන අවස්ථාව මෙයයි.
සහභාගී වූ රටවල්
[සංස්කරණය]ක්‍රීඩා ඉසව්
[සංස්කරණය]1993 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 11 ක් පැවැත්විණි.[1]-
පදක්කම් සටහන
[සංස්කරණය]- සටහන
සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
| ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
|---|---|---|---|---|---|
| 1 | 60 | 46 | 31 | 137 | |
| 2 | 23 | 22 | 20 | 65 | |
| 3 | 20 | 22 | 39 | 81 | |
| 4 | 11 | 19 | 32 | 62 | |
| 5 | 1 | 6 | 15 | 22 | |
| 6 | 0 | 0 | 0 | 0 | |
| 0 | 0 | 0 | 0 |