1989 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
Appearance
| 4 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
|---|---|
| සත්කාරකත්වය | ඉස්ලාමාබාද්, |
| සහභාගී වූ රටවල් | |
| ඉසව් ප්‍රමාණය | 10 යි |
| නිල ආරම්භය සිදුකලේ | Ghulam Ishaq Khan |
1989 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (4 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ) එම වසරේ ඔක්තෝම්බරයේදී පාකිස්තානයේ, ඉස්ලාමාබාද් අගනුවර පැවැත්විණි.[1]
ක්‍රීඩා ඉසව්
[සංස්කරණය]1989 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 10 ක් පැවැත්විණි.
පදක්කම් සටහන
[සංස්කරණය]- සටහන
සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
| ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
|---|---|---|---|---|---|
| 1 | 61 | 43 | 20 | 124 | |
| 2 | 45 | 33 | 42 | 120 | |
| 3 | 6 | 10 | 21 | 37 | |
| 4 | 1 | 12 | 24 | 37 | |
| 5 | 1 | 10 | 21 | 32 | |
| 6 | 0 | 0 | 3 | 3 | |
| 7 | 0 | 0 | 0 | 0 |
