1984 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
Appearance
| 1 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
|---|---|
| සත්කාරකත්වය | කත්මණ්ඩු, |
| සහභාගී වූ රටවල් | |
| ඉසව් ප්‍රමාණය | 5 යි |
| නිල ආරම්භය සිදුකලේ | Birendra of Nepal |
1984 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (1 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේ සැප්තැම්බර් මස නේපාලයේ, කත්මණ්ඩු අගනුවරදී පැවැත්විණි.[1] මෙය දකුණු ආසියාව තුල පැවැත්වූ පලමු ක්‍රීඩා උළෙල ලෙස ඉතිහාසයට එක්වෙයි.
ක්‍රීඩා ඉසව්
[සංස්කරණය]1984 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරඟ ඉසව් 5 ක් පැවැත්විණි.
පදක්කම් සටහන
[සංස්කරණය]- සටහන
සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
| ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
|---|---|---|---|---|---|
| 1 | 44 | 28 | 16 | 88 | |
| 2 | 7 | 11 | 19 | 37 | |
| 3 | 5 | 3 | 2 | 10 | |
| 4 | 4 | 12 | 8 | 24 | |
| 5 | 2 | 8 | 13 | 23 | |
| 6 | 0 | 0 | 2 | 2 | |
| 7 | 0 | 0 | 1 | 1 |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "South Asian (Federation) Games". Athletics Weekly. සම්ප්‍රවේශය 31 July 2010.