ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල
Appearance
| කෙටි යෙදුම | ABG |
|---|---|
| පළමු වරට පැවැත්වූයේ | 18–26 October 2008 Bali, Indonesia |
| පැවැත්වෙන්නේ සෑම | 2 years |
| අවසන් වරට පැවැත්වූයේ | 2012 Asian Beach Games 16–22 June 2012 Haiyang, China |
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල (Asian Beach Games) යනු වර්ෂ දෙවතාවකට වතාවක් ආසියානු රටක් තුල පවත්වන වෙරළ ක්‍රීඩා උළෙලකි. මෙම ක්‍රීඩා උළෙල ආසියානු ඔලිම්පික් කමිටුවේ නියාමනය යටතේ පවතී. පලමු වෙරළ ක්‍රීඩා උළෙල 2008 දී ඉන්දුනීසියාව තුල, බාලි දූපතේදී පැවැත්විනි.
සත්කාරක නගර සහ ජයග්‍රාහකයින්
[සංස්කරණය]වරහන් තුල දක්වා තිබෙන්නේ එක් එක් රට විසින් දිනා ගනු ලැබූ රන් පදක්කම් සංඛ්‍යාවයි.
| වසර | වාරය | සත්කාරකත්වය | ශූරතාවය | අනුශූරතාවය | තෙවන ස්ථානය |
|---|---|---|---|---|---|
සමස්ථ කාලය තුල පදක්කම් සටහන
[සංස්කරණය]| ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
|---|---|---|---|---|---|
| 1 | 38 | 36 | 28 | 102 | |
| 2 | 32 | 26 | 24 | 82 | |
| 3 | 32 | 16 | 30 | 78 | |
| 4 | 12 | 17 | 20 | 49 | |
| 5 | 8 | 0 | 4 | 12 | |
| 6 | 6 | 7 | 8 | 21 | |
| 7 | 6 | 1 | 6 | 13 | |
| 8 | 5 | 9 | 13 | 27 | |
| 9 | 3 | 5 | 1 | 9 | |
| 10 | 3 | 4 | 5 | 12 | |
| 11 | 3 | 4 | 1 | 8 | |
| 12 | 3 | 3 | 6 | 12 | |
| 13 | 3 | 3 | 1 | 7 | |
| 14 | 3 | 1 | 0 | 4 | |
| 15 | 2 | 12 | 7 | 21 | |
| 16 | 2 | 7 | 6 | 15 | |
| 17 | 2 | 5 | 0 | 7 | |
| 18 | 2 | 4 | 3 | 9 | |
| 19 | 2 | 0 | 2 | 4 | |
| 20 | 2 | 0 | 1 | 3 | |
| 21 | 1 | 0 | 3 | 4 | |
| 22 | 1 | 0 | 1 | 2 | |
| 23 | 1 | 0 | 0 | 1 | |
| 24 | 0 | 4 | 10 | 14 | |
| 25 | 0 | 3 | 1 | 4 | |
| 26 | 0 | 2 | 5 | 7 | |
| 27 | 0 | 1 | 2 | 3 | |
| 28 | 0 | 1 | 1 | 2 | |
| 29 | 0 | 1 | 0 | 1 | |
| 30 | 0 | 0 | 3 | 3 | |
| 31 | 0 | 0 | 2 | 2 | |
| 31 | 0 | 0 | 2 | 2 | |
| 33 | 0 | 0 | 1 | 1 | |
| 33 | 0 | 0 | 1 | 1 | |
| 33 | 0 | 0 | 1 | 1 | |
| 33 | 0 | 0 | 1 | 1 | |
| 33 | 0 | 0 | 1 | 1 | |
| 33 | 0 | 0 | 1 | 1 | |
| සමස්ථය | 172 | 172 | 202 | 546 | |
ක්‍රීඩා
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: ආසියානු වෙරළ ක්‍රීඩා
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ http://www.thehindu.com/sport/other-sports/article884403.ece
- ^ http://www.thehindu.com/sport/other-sports/article884403.ece
- ^ Goa to host Asian Beach Games in 2018, http://articles.timesofindia.indiatimes.com/2011-10-31/goa/30341407_1_asian-beach-games-national-games-vm-prabhudesai, ප්‍රතිෂ්ඨාපනය 2014-01-11