Jump to content

ආසියානු තරුණ ක්‍රීඩා උළෙල

විකිපීඩියා වෙතින්
ආසියානු තරුණ ක්‍රීඩා උළෙල

ආසියානු තරුණ ක්‍රීඩා උළෙල (Asian Youth Games) (AYG) යනු සෑම වර්ෂ 4 කට වතාවක් ආසියානු රටක් තුල පවත්වනු ලබන, ආසියාතික ජාතීන් සහභාගී වන ක්‍රීඩා උළෙලකි. පලමු ආසියානු තරුණ ක්‍රීඩා උළෙල 2009 වසරේදී සිංගප්පූරුවේදී පැවැත්විණි.

සත්කාරක නගර සහ ජයග්‍රාහකයින්

[සංස්කරණය]

වරහන් තුල දක්වා ඇත්තේ එක් එක් රට විසින් හිමිකරගත් රන් පදක්කම් සංඛ්‍යාවයි.

වසර වාරය සත්කාරකත්වය ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය තෙවන ස්ථානය
2009
I
 සිංගප්පූරුව  චීනය(25)  කොරියාව, දකුණු(20)  තායිලන්තය(11)
2013
II
 චීන මහජන සමූහාණ්ඩුව (නැන්ජිං)  චීනය(46)  කොරියාව, දකුණු(25)  ජපානය(7)
2017
III
 ශ්‍රී ලංකාව (හම්බන්තොට)[1]
2021
IV
 ඉන්දුනීසියාව(සුරබායා)[2]

සමස්ථ කාලය තුල පදක්කම් සටහන

[සංස්කරණය]
ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1 චීනය713935145
2 කොරියාව, දකුණු453031106
3 තායිලන්තය17221857
4 සිංගප්පූරුව14182153
5 ජපානය12111033
6 හොංකොං7131838
7 ඉන්දියාව871025
8 චීන තායිපේ7132040
9 කසකස්තානය5101227
10 කොරියාව, උතුරු56920
11 වියට්නාමය56213
12 මලයාසියාව46818
13 කුවේටය43512
14 පිලිපීනය2417
15 ඉරානය19414
16 කාටාර්1405
17 උස්බෙකිස්තානය12811
18 ඉන්දුනීසියාව1236
19 සවුදි අරාබියාව1124
20 යේමනය1012
21 සිරියාව1001
22 ශ්‍රී ලංකාව0279
23 ඉරාකය0112
23 මකාවෝ0112
23 ටජිකිස්තානය0112
26 ජෝර්දානය0033
26 මොන්ගෝලියාව0033
28 බහරේන්0022
29 කියර්ගිස්තානය0011
29 බුරුමය0011
29 පාකිස්ථානය0011
සමස්ථය213211239663

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ↑ "Asian Youth Games 2017: Hambantota likely to be the host". Dailynews.lk. 2012-02-03. සම්ප්‍රවේශය 2012-02-03.
  2. ↑ Muhayati Faridatun (8 November 2012). "Indonesia Gagal Jadi Tuan Rumah Asian Games 2019". www.sport.news.viva.co.id. සම්ප්‍රවේශය 8 November 2012.