ආසියානු තරුණ ක්‍රීඩා උළෙල
Appearance
ආසියානු තරුණ ක්‍රීඩා උළෙල |
---|
ආසියානු තරුණ ක්‍රීඩා උළෙල (Asian Youth Games) (AYG) යනු සෑම වර්ෂ 4 කට වතාවක් ආසියානු රටක් තුල පවත්වනු ලබන, ආසියාතික ජාතීන් සහභාගී වන ක්‍රීඩා උළෙලකි. පලමු ආසියානු තරුණ ක්‍රීඩා උළෙල 2009 වසරේදී සිංගප්පූරුවේදී පැවැත්විණි.
සත්කාරක නගර සහ ජයග්‍රාහකයින්
[සංස්කරණය]වරහන් තුල දක්වා ඇත්තේ එක් එක් රට විසින් හිමිකරගත් රන් පදක්කම් සංඛ්‍යාවයි.
වසර | වාරය | සත්කාරකත්වය | ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය | තෙවන ස්ථානය |
---|---|---|---|---|---|
සිංගප්පූරුව | චීනය(25) | කොරියාව, දකුණු(20) | තායිලන්තය(11) | ||
චීන මහජන සමූහාණ්ඩුව (නැන්ජිං) | චීනය(46) | කොරියාව, දකුණු(25) | ජපානය(7) | ||
ශ්‍රී ලංකාව (හම්බන්තොට)[1] | |||||
ඉන්දුනීසියාව(සුරබායා)[2] |
සමස්ථ කාලය තුල පදක්කම් සටහන
[සංස්කරණය]ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
---|---|---|---|---|---|
1 | චීනය | 71 | 39 | 35 | 145 |
2 | කොරියාව, දකුණු | 45 | 30 | 31 | 106 |
3 | තායිලන්තය | 17 | 22 | 18 | 57 |
4 | සිංගප්පූරුව | 14 | 18 | 21 | 53 |
5 | ජපානය | 12 | 11 | 10 | 33 |
6 | හොංකොං | 7 | 13 | 18 | 38 |
7 | ඉන්දියාව | 8 | 7 | 10 | 25 |
8 | චීන තායිපේ | 7 | 13 | 20 | 40 |
9 | කසකස්තානය | 5 | 10 | 12 | 27 |
10 | කොරියාව, උතුරු | 5 | 6 | 9 | 20 |
11 | වියට්නාමය | 5 | 6 | 2 | 13 |
12 | මලයාසියාව | 4 | 6 | 8 | 18 |
13 | කුවේටය | 4 | 3 | 5 | 12 |
14 | පිලිපීනය | 2 | 4 | 1 | 7 |
15 | ඉරානය | 1 | 9 | 4 | 14 |
16 | කාටාර් | 1 | 4 | 0 | 5 |
17 | උස්බෙකිස්තානය | 1 | 2 | 8 | 11 |
18 | ඉන්දුනීසියාව | 1 | 2 | 3 | 6 |
19 | සවුදි අරාබියාව | 1 | 1 | 2 | 4 |
20 | යේමනය | 1 | 0 | 1 | 2 |
21 | සිරියාව | 1 | 0 | 0 | 1 |
22 | ශ්‍රී ලංකාව | 0 | 2 | 7 | 9 |
23 | ඉරාකය | 0 | 1 | 1 | 2 |
23 | මකාවෝ | 0 | 1 | 1 | 2 |
23 | ටජිකිස්තානය | 0 | 1 | 1 | 2 |
26 | ජෝර්දානය | 0 | 0 | 3 | 3 |
26 | මොන්ගෝලියාව | 0 | 0 | 3 | 3 |
28 | බහරේන් | 0 | 0 | 2 | 2 |
29 | කියර්ගිස්තානය | 0 | 0 | 1 | 1 |
29 | බුරුමය | 0 | 0 | 1 | 1 |
29 | පාකිස්ථානය | 0 | 0 | 1 | 1 |
සමස්ථය | 213 | 211 | 239 | 663 |
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Asian Youth Games 2017: Hambantota likely to be the host". Dailynews.lk. 2012-02-03. සම්ප්‍රවේශය 2012-02-03.
- ^ Muhayati Faridatun (8 November 2012). "Indonesia Gagal Jadi Tuan Rumah Asian Games 2019". www.sport.news.viva.co.id. සම්ප්‍රවේශය 8 November 2012.