Jump to content

1999 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

විකිපීඩියා වෙතින්
8 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
සත්කාරකත්වයකත්මණ්ඩු,  නේපාලය
සහභාගී වූ රටවල්
ඉසව් ප්‍රමාණය13 යි
සමාරම්භක දිනය1999 සැප්තැම්බර් 25
නිල ආරම්භය සිදුකලේBirendra of Nepal

1999 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (8 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේදී නේපාලයේ, කත්මණ්ඩු අගනුවර පැවැත්විණි.

ක්‍රීඩා ඉසව්

[සංස්කරණය]

1999 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරඟ ඉසව් 13 ක් පැවැත්විණි.

  • මලල ක්‍රීඩා
  • බොක්සිං
  • පා පන්දු
  • පිහිනුම්
  • බර එසවීම
  • මල්ලව පොර
  • කබඩි
  • කරාටෙ
  • ටෙනිස්
  • මේස පන්දු
  • වොලි බෝල්
  • වෙඩි තැබීම
  • හොකී

පදක්කම් සටහන

[සංස්කරණය]
සටහන
  සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1 ඉන්දියාව1025837197
2 නේපාලය32102465
3 ශ්‍රී ලංකාව164262120
4 පාකිස්ථානය10363076
5 බංග්ලාදේශය2103547
6 භූතානය16714
7මාල දිවයින් මාල දිවයින0044

මූලාශ්‍ර

[සංස්කරණය]