2004 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
පෙනුම
| 9 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
|---|---|
| සත්කාරකත්වය | ඉස්ලාමාබාද්, |
| සහභාගී වූ රටවල් | |
| ඉසව් ප්‍රමාණය | 14 යි |
| නිල ආරම්භය සිදුකලේ | පර්වේස් මුෂාරෆ් |
2004 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (9 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේදී පාකිස්තානයේ, ඉස්ලාමාබාද් අගනුවර පැවැත්විණි.
ක්‍රීඩා ඉසව්
[සංස්කරණය]2004 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 14 ක් පැවැත්විණි.
පදක්කම් සටහන
[සංස්කරණය]- සටහන
සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
| ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
|---|---|---|---|---|---|
| 1 | 103 | 57 | 22 | 182 | |
| 2 | 58 | 55 | 50 | 163 | |
| 3 | 17 | 32 | 57 | 106 | |
| 4 | 7 | 6 | 20 | 33 | |
| 5 | 3 | 13 | 24 | 40 | |
| 6 | 1 | 3 | 2 | 6 | |
| 7 | 0 | 0 | 0 | 0 |