Jump to content

1995 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

විකිපීඩියා වෙතින්
7 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
සත්කාරකත්වයමැඩ්‍රාස්,  ඉන්දියාව
සහභාගී වූ රටවල්
ඉසව් ප්‍රමාණය13 යි
නිල ආරම්භය සිදුකලේShankar Dayal Sharma

1995 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (7 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේදී ඉන්දියාවේ, මැඩ්‍රාස් නුවරදී පැවැත්විණි.[1]

1995 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 13 ක් පැවැත්විණි.

  • මලල ක්‍රීඩා
  • බාස්කට් බෝල්
  • බොක්සිං
  • පා පන්දු
  • හොකී
  • කබඩි
  • වෙඩි තැබීම
  • පිහිනුම්
  • මේස පන්දු
  • ටෙනිස්
  • වොලි බෝල්
  • බර එසවීම
  • මල්ලව පොර

පදක්කම් සටහන

[සංස්කරණය]
සටහන
  සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1 ඉන්දියාව1066019185
2 ශ්‍රී ලංකාව16255394
3 පාකිස්ථානය10333679
4 බංග්ලාදේශය7173458
5 නේපාලය481628
6 භූතානය0022
7මාල දිවයින් මාල දිවයින0011

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. National Sports Council, Nepal "South Asian Games" සංරක්ෂණය කළ පිටපත 2010-12-17 at the Wayback Machine. Retrieved on 16 February 2011