කුවේට් රාජ්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
tiny globe
             කොඩිය
ජාතික ගීය Al-Nasheed Al-Watani
අල්-නශීඩ් අල්-වටානි
             සිතියම
Map of Kuwait.svg
අගනුවර සහ විශාලම නගරය කුවේට් නගරය
උතුරු අක්ෂාංශ 290 22' නැගෙනහිර දේෂාංශ 470 58'
රාජ්‍ය භාෂාව අරාබි, ඉංග්‍රීසිසි බහුල වශයෙන් කථා කරයි
රාජ්‍ය ව්‍යවස්ථාදායක ජනරජය
ස්ථාපිත කිරීම 1613
බානියුටාක් ජනපද සංවිධානය 1705
ඇංග්ලෝ ඔටෝමන් සමුළුව 1913
නිදහස එක්සත් රාජධානියේ සිට 19, ජුනි 1961
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 20 000 (15th)වර්ග සැතපුම් 6 880
වර්ග සැතපුම් 6 880
ජලය (%) නොසැලකේ
            ජනගහනය
2009 තක්සේරුව 3 000 000(2) (13th)
ඝනත්වය වර්ග කිලෝමීටර 167.5,
වර්ග සැතපුම් 433.8
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 137.450 බිලියන(3) (56th)
සාමාන්‍ය ඩොලර් 38 875(3) (11th)
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 114.878 බිලියන
සාමාන්‍ය ඩොලර් 32 491
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.937(4) (ඉතා ඉහළ)
මුදල් කුවෙයිට් ඩයිනර්
අන්තර්ජාල TLD .kw
දුරකථන සංකේත +968

කුවේට් රාජ්‍යය ස්වාධීන අරාබි එමීර් රාජ්‍යයකි. එය ඊසාන අරාබි අර්ධද්වීපයෙහි පිහිටා ඇත. එය මායිම් වන්නේ දකුණින් සවුදි අරාබියාව, උතුරින් ඉරානය, වයඹ දෙසින් ගල්ෆ් පර්සියානුවටය. කුවේට් යන නම, දිය ලග පිහිටි බලකොටුව යන අර්ථය දැක්වේ. භූමි ප්‍රමාණය වර්ග කි.මී. 20,000 (වර්ග සැතපුම් 6880) වන අතර ජනගහනය මිලියන 3 කි. ‍පෞරාණිකව මෙම රාජ්‍යයේ ඇති වරාය තුලින් ඉන්දියාව හා මෙසපොතේමියාව අතර වෙළඳ ගනුදෙනු සිදුවී ඇත. බානි උටාබ් ගෝත්‍රය පළමු අරාබි පදිංචිකරුවන් වන අතර නව එමිරේට් රාජ්‍යයේ මුල් ආරම්භකරුවෝය. 19 ශතවර්ෂයේ කුවේටය ඔටමන් අධිරාජ්‍යයේ බලපෑමට ලක් වු අතර 2 වන ලෝක යුද්ධයෙන් පසු අරාබි පාලනයකට නතු වු අතර, එය බ්‍රිතාන්‍යය ආරක්ෂාව යටතේ විය. එරට විශාල තෙල් ආකර 1930 ගණන්වල සොයා ගත්හ. 1961, බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයෙන් නිදහස් වු පසු එරට තෙල් කර්මාන්තයේ කැපී පෙනෙන දියුණුවක් ඇති විය. 1990 දි ඉරාකය කුවේටය ආක්‍රමණය කළ අතර එය ඉරාකයට යාකරන ලදි. මාස 7 ක් පැවැති ඉරාක බලපෑම ඇමරිකානු හමුදා මැදිහත් වීමෙන් නිමා විය. 773 ක් වන කුවේට් තෙල් ලිං ගිනි තැබු අතර එය පසුබසින ඉරාක හමුදාවන් විසින් කරන ලද අතර මෙය දැඩි පාරිසරික හා ආර්ථික විනාශයන් විය. එරට යටිතල පහසුකම් දැඩි ලෙස හානි වු අතර නැවත ගොඩනැඟිය යුතුව ඇත. කුවේට් ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් වන අතර කුවේට් නගරය සමඟ පාර්ලිමේන්තු පද්ධතියක් තුලින් රටේ දේශපාලන හා ආර්ථික නගරය ලෙස පවතී. ඒ රටේ ‍ලෝකයේ 5 වන විශාලතම තෙල් රන්දිතය, පෙට්ට්‍රොලියම්, කුවේටය පෙට්ට්‍රොලියම් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායමෙන් 95% ක් හා රාජ්‍ය ආදායමෙන් 80% ක් සපයයි. කුවේටය ලෝකයේ ධනවත්ම රටවල් අතර ඒක පුද්ගල ආදායමෙන් 11 ස්ථානයේ හා අරාබි රටවල් අතර ඉහළම මානව සංවර්ධිත දර්ශක‍යේ ද ඇත. ලෝක බැංකුව මඟින් කුවේට් ඉහළ ආදායම් ආර්ථිකයක් ඇති රටක් ලෙස හා නේටෝ නොවන සංවිධානයක් ලෙස නම් කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කුවේට්_රාජ්‍යය&oldid=165893" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි