ඩොමිනිකානු සමුහාණ්ඩුව

විකිපීඩියා වෙතින්
tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය "දේවියන්, උපන් භූමිය, නිදහස"
              සිතියම
ගොනුව:250px-Dominican Republic (orthographic projection).svg.png
අගනුවර සහ විශාලම නගරය සැන්ටො ඩොමින්ගෝ - 19000' N 70040' W
උතුරු අක්ෂාංශ 19° 00' බටහිර දේශාංශ 70° 40'
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
ජාතීන් 73% මල්ටිරකියල්, 16% සුදු, 11 % කළු
රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී සමුහාණ්ඩුව හෝ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි
ජනාධිපති ලියනල් හරි නැන්ඩස්
උප ජනාධිපති රෆයල් ඇල්බර් කුඅර්කියු
නිදහස ස්පාඤ්ඤ සිට
1966 දිනය දෙසැම්බර් 1921
දිනය හයිට් සිට පෙබරවාරි 27, 1844
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 48,442 (47 th)
වර්ග සැතපුම් 18,704
ජලය (%) 0.7
            ජනගහනය
2009 තක්සේරු ජනගහනය 10,090,000
2002 ජන සංඛ්‍යාකය 8,562,541
ඝනත්වය වර්ග කිලෝමීටර 208.2
වර්ග සැතපුම් 539.4
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 78.314
සාමාන්‍ය ඩොලර් 8,672
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 44.716
සාමාන්‍ය ඩොලර් 4,952
ගිනි (2005) 49.9 (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය (2007) 0.777(6) (මධ්‍යය)
මුදල් පොසෝ GDP
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .do
දුරකථන සංකේත + 1-809,+1-829,+1.849

ඩොමිනියානු සමුහාණ්ඩුව හිස්පැන්නියෝලා දුපත මත පිහිටි රාජ්‍යයකි. එය කැරිබියන් ප්‍රදේශයේ ඇන්ටිල්ස් දුපත් සමුහයේ කොටසකි. බටහිර කොටස් තුනක් හයිට් රාජ්‍යය විසින් අත්පත් කරගෙන සිටින අතර හයිපැන්සියෝලා රටවල් දෙකක් අතර බෙදී යන කැරිබියානු දුපත් වලින් 2 න් එකකි. වර්ග ප්‍රමාණය හා ජනගහනය අතින් ඩොමිනිකන් සමුහාණ්ඩුව කැරබියානු රාජ්‍යයන්අතර පිහිටි රාජ්‍ය අතරින් විශාලතම රටයි(කියුබාවට පසු). එය වර්ග කි.මි. 48,442 (වර්ග සැතැප්ම 18,704) හා ජනගහනය මිලියන 10 කි.

7 වැනි ශතවර්ෂයේ ටයිනෝස්වරුන්ගෙන් වාසස්ථානය වු මෙය 1492 ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඩොමිනියානු සමුහාණ්ඩුවට ලඟා වීමෙන් පසු ඇමරිකාව තුළ වු පළමු මුලික යුරෝපියානු වාසස්ථානය ද විය. රටෙහි අගනුවර වන සැන්ටේ ඩොමින්ගෝ සහ නව ලෝකයේ ස්පාඤ්ඤයේ පළමු අගනුවර ද වන්නේය. සැන්ටෝ ඩොමින්යෝ හි ඇති පළමු විශ්වවිද්‍යාලයද, දේවස්ථානය, මාලිගාව හා පසුව සඳහන් කරන පරිදි ක්ලුඩැඩි ජනාවාස ප්‍රදේශයද ඓතිහාසික වටිනාකමකින් යුත් වන අතර එම ස්ථාන යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන ලෙස හැඳින්වේ.