ඩොමිනිකානු සමුහාණ්ඩුව
මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න. |
ආදර්ශ පාඨය | "දේවියන්, උපන් භූමිය, නිදහස" |
සිතියම | |
ගොනුව:250px-Dominican Republic (orthographic projection).svg.png | |
අගනුවර සහ විශාලම නගරය | සැන්ටො ඩොමින්ගෝ - 19000' N 70040' W |
උතුරු අක්ෂාංශ 19° 00' බටහිර දේශාංශ 70° 40' | |
රාජ්‍ය භාෂාව | ස්පාඤ්ඤ |
ජාතීන් | 73% මල්ටිරකියල්, 16% සුදු, 11 % කළු |
රාජ්‍යය | ප්‍රජාතන්ත්‍රවාදී සමුහාණ්ඩුව හෝ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි |
ජනාධිපති | ලියනල් හරි නැන්ඩස් |
උප ජනාධිපති | රෆයල් ඇල්බර් කුඅර්කියු |
නිදහස | ස්පාඤ්ඤ සිට |
1966 දිනය | දෙසැම්බර් 1921 |
දිනය | හයිට් සිට පෙබරවාරි 27, 1844 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 48,442 (47 th) |
වර්ග සැතපුම් 18,704 | |
ජලය (%) | 0.7 |
ජනගහනය | |
2009 තක්සේරු ජනගහනය | 10,090,000 |
2002 ජන සංඛ්‍යාකය | 8,562,541 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 208.2 |
වර්ග සැතපුම් 539.4 | |
දළ ජාතික නිෂ්පාදිතය | 2009 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 78.314 |
සාමාන්‍ය | ඩොලර් 8,672 |
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2009 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 44.716 |
සාමාන්‍ය | ඩොලර් 4,952 |
ගිනි (2005) | 49.9 (ඉහළ) |
මානව සංවර්ධන දර්ශකය (2007) | 0.777(6) (මධ්‍යය) |
මුදල් | පොසෝ GDP |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .do |
දුරකථන සංකේත | + 1-809,+1-829,+1.849 |
ඩොමිනියානු සමුහාණ්ඩුව හිස්පැන්නියෝලා දුපත මත පිහිටි රාජ්‍යයකි. එය කැරිබියන් ප්‍රදේශයේ ඇන්ටිල්ස් දුපත් සමුහයේ කොටසකි. බටහිර කොටස් තුනක් හයිට් රාජ්‍යය විසින් අත්පත් කරගෙන සිටින අතර හයිපැන්සියෝලා රටවල් දෙකක් අතර බෙදී යන කැරිබියානු දුපත් වලින් 2 න් එකකි. වර්ග ප්‍රමාණය හා ජනගහනය අතින් ඩොමිනිකන් සමුහාණ්ඩුව කැරබියානු රාජ්‍යයන්අතර පිහිටි රාජ්‍ය අතරින් විශාලතම රටයි(කියුබාවට පසු). එය වර්ග කි.මි. 48,442 (වර්ග සැතැප්ම 18,704) හා ජනගහනය මිලියන 10 කි.
7 වැනි ශතවර්ෂයේ ටයිනෝස්වරුන්ගෙන් වාසස්ථානය වු මෙය 1492 ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඩොමිනියානු සමුහාණ්ඩුවට ලඟා වීමෙන් පසු ඇමරිකාව තුළ වු පළමු මුලික යුරෝපියානු වාසස්ථානය ද විය. රටෙහි අගනුවර වන සැන්ටේ ඩොමින්ගෝ සහ නව ලෝකයේ ස්පාඤ්ඤයේ පළමු අගනුවර ද වන්නේය. සැන්ටෝ ඩොමින්යෝ හි ඇති පළමු විශ්වවිද්‍යාලයද, දේවස්ථානය, මාලිගාව හා පසුව සඳහන් කරන පරිදි ක්ලුඩැඩි ජනාවාස ප්‍රදේශයද ඓතිහාසික වටිනාකමකින් යුත් වන අතර එම ස්ථාන යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන ලෙස හැඳින්වේ.