2008 වව්නියාව බෝම්බ ප්‍රහාරය
Jump to navigation
Jump to search
ඛණ්ඩාංක: 8°45′00″N 0°28′59″E / 8.75°N 0.483°E
2008 වව්නියාව බෝම්බ ප්‍රහාරය 2008 Sri Lanka Vavuniya bombing | |
---|---|
ස්ථානය | වව්නියාව, ශ්‍රී ලංකාව |
දිනය | 2008 ජුනි 16 (UTC+5:30) |
ප්‍රහාර මාදිලිය | මොටර් සයිකල් බෝම්බ ප්‍රහාරය |
මරණ | 12[1] |
තුවාලකරුවන් | 40 |
සැකකෙරෙන අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
2008 වව්නියාව බෝම්බ ප්‍රහාරය යනු එම වසරේ ජුනි 16 වන දින, ශ්‍රී ලංකාවේ වව්නියාව පොලිස් ස්ථානයකදී පුපුරා ගිය මොටර් සයිකල් බෝම්බ ප්‍රහාරයකි. එම ප්‍රහාරයෙන් පොලිස් සාමාජිකයින් 12 දෙනෙකු මියගොස්, කුඩා දරුවන් ඇතුළුව තවත් 40 ක් පමණ තුවාල ලැබූහ.
පුපුරණ ද්‍රව්‍ය අටවන ලද මොටර් සයිකලයක් පුපුරුවා හැරීම මගින් මෙම ප්‍රහාරය දියත් කොට තිබූ අතර, දෙමළ කොටි විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.[1]
මේවාද බලන්න[සංස්කරණය]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ 1.0 1.1 "පොලිස්මෙන් ඩයි ඉන් ශ්‍රී ලංකා ඇටෑක්". බීබීසී නිව්ස්. 2008-06-16. Retrieved 2008-06-16.