සැකිලි සාකච්ඡාව:දෙමළ ඊළාම් විමුක්ති කොටි

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

බොහෝ මුඅශ්‍ර ඇත.මුලාශ්‍රයක් අවශ්‍යනම් මෙය ( Ministry of Foreign Affairs,2007 Sri Lanka) බලන්න.--RsEkanayake 16:37, 22 මාර්තු 2016 (යූටීසී)[reply]

ඉහතින් දක්වන ලද යොමුව ඉවත්කර ඇත. එම මුඅශ්‍ර ඇති ලිපියම 2.7 MB pdf ලෙස Ministry of Foreign Affairs,2007 Sri Lanka මෙතන ඇත. සිවිල් ජනතාවට කල ප්‍රහාරයන් පිළිබද Ministry of Defence,Humanitarian Operation Factual Analysis July 2006 – May වාර්තාව මෙතන. . සිවිල් ජනතාවට එරෙහි ත්‍රරස්තවාදී ක්‍රියාවන් සිදු කල කාල නිර්ණය තහවුරු කරගැනීම පිණිස මෙම යොමුවද උදවු කරගත හැක.--RsEkanayake 18:02, 12 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

ලිපියේ සිරස්තතලය මතභේදාත්මකය[සංස්කරණය]

"ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නීතිය තුල තහනම් සංවිධානයක් විකිපීඩියාව තුල විමුක්ති සංවිධානයක් ලෙස සැලකීම සිංහල විකිපීඩියාව තුල නයිතික පිළිගැනීමක් ලබාදීමයි. මේ පිළිබද ඔබගේ මතය කුමක්ද ? RsEkanayake 02:53, 28 ඔක්තෝබර් 2022 (යූටීසී)[reply]

මෙතන නම් අදාළ සංවිධානයේ නිල නාමය නේද? Lee (talk) 07:11, 28 ඔක්තෝබර් 2022 (යූටීසී)[reply]
ඔව් නේද ?
RsEkanayake 13:59, 28 ඔක්තෝබර් 2022 (යූටීසී)[reply]