2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය
පෙනුම
| 2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය 2008 Polgolla bus bombing | |
|---|---|
මහනුවර දිස්ත්‍රික්කය රෝස ැහැයෙන් | |
| ස්ථානය | පොල්ගොල්ල, මහනුවර, ශ්‍රී ලංකාව |
| දිනය | 2008 ජුනි 6 15:45 (UTC+5:30) |
| ප්‍රහාර මාදිලිය | පාර්සල් බෝම්බ ප්‍රහාර |
| මරණ | 2 |
| තුවාලකරුවන් | 20 |
| සැකකෙරෙන අපරාධකරුවා | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය යනු එම වසරේ ජුනි 6 වන දිනදී දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් මහනුවර පොල්ගොල්ල මගී බස් රථයක් තුල පුපුරුවා හරින ලද, පාර්සල් බෝම්බ ප්‍රහාරයකි. පිපිරීම නිසා දෙදෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලැබූහ.[1]
ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මෙම ප්‍රහාරය සිදුකිරීම සම්බන්දයෙන් එල්ටීටීඊ (LTTE) සංවිධානයට චෝදනා කරන ලදී. [2]
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "පොල්ගොල්ල බෝම්බ් කිල්ස් ටූ". බීබීසී නිව්ස්. 6 June 2008.
- ^ "ඇම්නෙස්ටි කන්ඩෙම් ටමිල් ටයිගර් ඇටෑක්ස්". බීබීසී නිව්ස්. 6 June 2008.