මහවිලච්චිය සමූලඝාතනය
Jump to navigation
Jump to search
මහවිලච්චිය සමූලඝාතනය Mahawilachchiya massacre | |
---|---|
ස්ථානය | මහවිලච්චිය, අනුරාධපුර දිස්ත්‍රික්කය |
දිනය | 2007 නොවැම්බර් 26 (UTC+5:30) |
ප්‍රහාර මාදිලිය | වෙඩි තැබීම් |
ආයුධය(න්) | තුවක්කු |
මරණ | 4 |
අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) |
මහවිලච්චිය සමූලඝාතනය යනු දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් 2007 වසරේ අනුරාධපුර මහවිලච්චිය ග්‍රාමයේදී සිදු කරන ලද තවත් එක් මනුෂ්‍ය සංහාරයකි.
සිදුවීම[සංස්කරණය]
2007 නොවැම්බර් 26 දින, සිය කුඹුරක වැඩකටයුතු සිදු කරමින් සිටි එක් කාන්තාවක් ඇතුළු ගොවීන් සිව්දෙනෙකු වෙත කඩා වැදුණු දෙමළ කොටි ත්‍රස්ථවාදීහූ පිරිසක්, ඔවුන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කොට ඝාතනය කරන ලදී. ඔවුන්ගේ වෙඩි වැදුණු නිසල දේහ ආරක්ෂක අංශ විසින් පසුව සොයා ගන්නා ලදී.
සිදුවීමෙන් අනතුරුව[සංස්කරණය]
මෙම අවාසනාවන්ත සිද්ධියෙන් පසුව රජය විසින් ප්‍රදේශය ‘විශේෂ ආරක්ෂක කලාපය’ක් ලෙස නම් කොට, විල්පත්තුවේ ආරක්ෂක මුරපළක්ද පිහිටුවන ලදී. සිංහල ගම්වැසියන් සිය ගම්මාන භූමි තුලින් පන්නා දැමීම අරමුණු කර ගනිමින්, එල්ටීටීඊ ය විසින් මෙවැනි ප්‍රහාර එල්ල කර දියත් කර තිබේ.[1]
මේවාද බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- [2]
- [3]
- SATP
- නිදහස ඔන්ලයින්
- ද හින්දු
- කලම්බො පේජ්
- ට්‍රැජඩි-මහවිලච්චිය-නව්පබ්ලික්
- බ්ලූම්බර්ග්
- බීබීසී සිවිලියන්ස්කිල්ඩ්