සරෝජිනී යෝගේස්වරන්
Jump to navigation
Jump to search
සරෝජිනී යෝගේස්වරන් Sarojini Yogeswaran | |
---|---|
ගොනුව:Sarojini Yogeswaran.jpg | |
යාපනය නගරාධිපති | |
පදවිය දැරීම 1998–1998 | |
අනුප්රාප්තිකයා | පොන් සිවපාලන් |
යාපනය නගර සභා සාමාජික | |
පදවිය දැරීම 1998–1998 | |
පුද්ගලික තොරතුරු | |
මරණය | මැයි 17, 1998 යාපනය, ශ්‍රී ලංකාව |
දේශපාලන පක්ෂය | දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ |
කලත්රයා(යන්) | වී යෝගේස්වරන් |
උගත් ශාස්ත්‍රාලය | Vembadi Girls High School |
සරෝජිනී යෝගේස්වරන් යනු ශ්‍රී ලංකාවේ හිටපු දෙශපාලඥවරියකි. ඇය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණහී සාමාජිකාවක්ද වූවාය. 1997 වර්ෂයේ, යාපනය නගරාධිපති ලෙස තේරී පත් වූ ඇය, වසර 14 කට පසු යාපනය තුල ඡන්දයකින් තේරී පත්වූ ප්‍රථම නගරාධිපතිනියද වූවාය.
1998 මැයි 17 වන දින යාපනය පිහිටි සිය නිවස තුලදී ත්‍රස්ථවාදීන් විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාර පහකට හසුවීමෙන්, සරෝජිනී ඝාතනයට ලක් වූවාය. ප්‍රහාරයේ වගකීම Sankiliyan හමුදාව විසින් භාර ගත් අතර, එල්ටීටීඊ ත්‍රස්ථ සංවිධානය විසින් මෙය සිදුකල බවට විශ්වාස කෙරේ. 1987 වර්ෂයේදී ඔවුහූ, සරෝජිනී ගේ සැමියා වූ, වී යෝගේස්වරන් මහතාවද ඝාතනය කර තිබුණි.