ශ්‍රී ලංකාවේ දේශගුණය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාව උත්තර අක්ෂාංශ 5 ත් 10 ත් අතර පිහිටීම නිසා දිවයිනට උණුසුම් දේශගුණයක් මධ්‍යස්ථ ප්‍රමාණයක් සමුද්‍ර සුළං සහ සැලකියයුතු තෙත් බවකින් යුත් කාලගුණයක් හිමිවේ. මධ්‍යන්‍ය උෂ්ණත්වය මධ්‍යම කඳුකරයේ නුවරඑළියේ 15.80C (ශීත සමයේ දින කිහියක සමහර අවස්ථාවලදී තුහින පතිත විය හැකිය) අවම අගයක සිට ඊසාන දිග වෙරළ තීරයේ ත්‍රිකුණාමලයේ 29.0C ක ඉහළ අගයක් (උෂ්ණත්වය 37.0C දක්වා ඉහළ නැගිය හැක) දක්වා පරාසයකින් යුක්ත වේ. සමස්ථයක් වශයෙන් ගත් කළ දිවයිනේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය 16.0C සිට 28.0C ක පරාසයකින් යුක්ත වේ. දිවාරාත්‍රී උෂ්ණත්වය 4-7 දක්වා වෙනස් විය හැකිය. ජනවාරි සිසිල්ම මාසය බැවින් විශේෂම කඳුකරයේ වැසියන්ට කබා සහ ශීත ඇඳුම් ඇඳීමට සිදුවේ. ග්‍රීෂ්ම මෝසම් වැසි වලට පෙර ලබන මැයි මාසය උෂ්ණත්ව කාල පරිච්ඡේදයයි.

දේශගුණය[සංස්කරණය]

භූ ලක්ෂණ[සංස්කරණය]

වර්ෂාපතනය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප වල උෂ්ණත්වය

දේශගුණික කාල පරිච්ඡේද[සංස්කරණය]

අනෙකුත් දේශගුණික ලක්ෂණ[සංස්කරණය]

දේශගුණික විපර්යාසය අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව[සංස්කරණය]

දේශගුණික විපර්යාස අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව,
385, බෞද්ධාලෝක මාවත,
කොළම 07, ශ්‍රී ලංකාව.

දුරකථන : +94 11 2676259
ෆැක්ස් : +94 11 2676259

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_දේශගුණය&oldid=534633" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි