ශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තර

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තර
පාරිසරික කලාපය (දම් පැහැයෙන්)
පරිසර විද්‍යාව
ක්ෂේත්‍රයඉන්දුමලයානු
බයෝමයනිවර්තන සහ උපනිවර්තන පළල් පත්‍ර වනාන්තර
සීමාශ්‍රී ලංකා පහතරට වර්ෂා වනාන්තර සහ ශ්‍රී ලංකා කඳුකර වර්ෂා වනාන්තර
භූගෝල විද්‍යාව
භූමි ප්‍රමාණය47,759 km2
රටශ්‍රී ලංකාව
සංරක්ෂණය
සංරක්ෂණ තත්ත්වයඅවදානමට ලක් වූ
ආරක්ෂිත17,736 km² (37%)[1]

ශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තර යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකා දිවයිනෙහි ඇති නිවර්තන වියළි පළල් පත්‍ර වනාන්තරමය පාරිසරික කලාපයකි.

භූගෝල විද්‍යාව[සංස්කරණය]

ශ්‍රී ලංකා දිවයිනෙහි නිරිතදිග කෙළවරෙහි පහතරට වර්ෂා වනාන්තර, මධ්‍යම කඳුකරයේ කඳුකර වර්ෂා වනාන්තර සහ උතුරුදිග යාපන අර්ධද්වීපයේ ඩෙකෑන් කටු පඳුරු ලඳු කැළෑ යන පාරිසරික කලාපවලින් මායිම් වූ මෙම පාරිසරික කලාපය මඟින් සෙසු භූමියෙන් 48,400 square කිලෝmeters (18,700 sq mi), 75%ක් පමණ ආවරණය වේ.

මෙහි භූ ලක්ෂණ සැළකූ විට, භූමිය සාමාන්‍යයෙන් පහත් අතර, එහි තැනින් තැන ගිරි ශිකර දක්නට ලැබේ. මින් උසම ගිරි ශිඛර වන රිටිගල (මීටර 766) මධ්‍යම කඳුකරයට උතුරින් පිහිටා ඇත.

දේශගුණය[සංස්කරණය]

මෙම පාරිසරික කලාපයට වාර්ෂිකව 1500–2000 mm හ්පමණ වර්ෂාපතනයක් ලැබේ. ඉන් වැඩිම වැසි ප්‍රමාණයක් දෙසැම්බර් සිට මාර්තු දක්වා වූ ඊසානදිග මෝසමින් ලැබෙන අතර, වසරේ සෙසු කාලවල දී එය භූමිය බොහෝදුරට වියළි ය.

ආරක්ෂිත ප්‍රදේශ[සංස්කරණය]

17,736 km², හෙවත් පාරිසරික කලාපයෙන් 37%ක ප්‍රමාණය ආරක්ෂිත ප්‍රදේශ වේ.[2] ආරක්ෂිත ප්‍රදේශ අතර පහත ප්‍රදේශ ඇතුළත් ය:

මේවාත් බලන්න[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

  • "Sri Lanka dry-zone dry evergreen forests". Terrestrial Ecoregions. World Wildlife Fund.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Eric Dinerstein, David Olson, et al. (2017). An Ecoregion-Based Approach to Protecting Half the Terrestrial Realm, BioScience, Volume 67, Issue 6, June 2017, Pages 534–545; Supplemental material 2 table S1b. [1]
  2. Eric Dinerstein, David Olson, et al. (2017). An Ecoregion-Based Approach to Protecting Half the Terrestrial Realm, BioScience, Volume 67, Issue 6, June 2017, Pages 534–545; Supplemental material 2 table S1b. [2]