ඒ.එස්.පී. ලියනගේ
පෙනුම
ඒ. එස්. පි. ලියනගේ | |
|---|---|
![]() | |
| Born | |
| Education | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| Known for | ශ්‍රී ලංකා තානාපති කටාර් රාජ්‍යය |
ඒ. එස්. පි. ලියනගේ (ඉංග්‍රීසි: A.S.P Liyanage) (තවද: පනාගොඩ දොන් ප්‍රින්ස් අනුර ලියනගේ (English: Panagoda Don Prince Solomon Anura Liyanage) නයිජීරියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයායි. දැනට කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සේවය කරයි.
ඔහු ශ්‍රී ලංකා කම්කරු පක්ෂයයෙ වර්තමාන නායකයාය.වර්ශ 2010 සහ 2015 දී ජනාධිපතිවරණයන්ට ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් තරඟ කල ලියනගේ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තුන් වන ස්ථානයට වැඩිම මනාප ලබාගැනීමට දෙවතාවේදීම සමත් විය.
ඒ. එස්. පි. ලියනගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
