"ශ්‍රී ලාංකීය සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය: 1 පේළිය:
ශ්‍රී ලංකාවේ සාහිත්‍යය සාම්ප්‍රදායන් මෙම ලිපියෙන් සලකා බැලේ. ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ විශාල කොටසක් ලියැවී ඇත්තේ [[සිංහල]] භාෂාවෙනි, නමුත් ශ්‍රී ලංකාවේ වර්ෂ දහසක් තිස්සේ භාවිතා කරන ලද අනෙකුත් භාෂා වලින් ලියවුණු නිර්මාණ ද (පාලි, දෙමළ සහ ඉංග්‍රීසි ඇතුළුව) සැලකිය යුතු ප්‍රමාණයක් ඇත.
ශ්‍රී ලංකාවේ සාහිත්‍යය සාම්ප්‍රදායන් මෙම ලිපියෙන් සලකා බැලේ. ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ විශාල කොටසක් ලියැවී ඇත්තේ [[සිංහල]] භාෂාවෙනි, නමුත් ශ්‍රී ලංකාවේ වර්ෂ දහසක් තිස්සේ භාවිතා කරන ලද පාලි,දෙමළ,සහ ඉංග්‍රීසි භාෂා වලින් ලියවුණු නිර්මාණ ද සැලකිය යුතු ප්‍රමාණයක් ඇත.

වර්තමානය වන තෙක් ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ ඉතා වැදගත් තැනක් කෙටි කතා වලට හිමි වී ඇත. සිංහල කෙටි කතා රචකයන් විසින් එළි දක්වා ඇති නිර්මාණ ප්‍රමාණය දෙමළ සහ ඉංග්‍රීසි රචකයන් දෙකොටස විසින් එළි දක්වා ඇති නිර්මාණ ප්‍රමාණයට වඩා වැඩිය. එමෙන්ම සිංහල කෙටි කතා නිර්මාණවලට ලැබී ඇති විවේචනාත්මක විචාරද සාපේක්ෂව බොහෝය.

15:35, 25 දෙසැම්බර් 2021 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකාවේ සාහිත්‍යය සාම්ප්‍රදායන් මෙම ලිපියෙන් සලකා බැලේ. ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ විශාල කොටසක් ලියැවී ඇත්තේ සිංහල භාෂාවෙනි, නමුත් ශ්‍රී ලංකාවේ වර්ෂ දහසක් තිස්සේ භාවිතා කරන ලද පාලි,දෙමළ,සහ ඉංග්‍රීසි භාෂා වලින් ලියවුණු නිර්මාණ ද සැලකිය යුතු ප්‍රමාණයක් ඇත.

වර්තමානය වන තෙක් ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ ඉතා වැදගත් තැනක් කෙටි කතා වලට හිමි වී ඇත. සිංහල කෙටි කතා රචකයන් විසින් එළි දක්වා ඇති නිර්මාණ ප්‍රමාණය දෙමළ සහ ඉංග්‍රීසි රචකයන් දෙකොටස විසින් එළි දක්වා ඇති නිර්මාණ ප්‍රමාණයට වඩා වැඩිය. එමෙන්ම සිංහල කෙටි කතා නිර්මාණවලට ලැබී ඇති විවේචනාත්මක විචාරද සාපේක්ෂව බොහෝය.

ලේඛක නාම ලැයිස්තුව

පාලි රචකයෝ

  • මහානාම හිමි
  • වේදේහ හිමි

සිංහල රචකයෝ

සිංහල කවියෝ

ශාස්ත්‍රීය ග්‍රන්ථ රචකයෝ

සිංහල නාට්‍ය රචකයෝ

සිංහල ගුවන් ව්දුලි නාට්‍ය රචකයෝ

ශ්‍රී ලාංකික දමිල ලේඛකයෝ

ඉංග්‍රීසි බසින් ලියන ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත වෙසෙන ලේඛකයෝ

  • ගර්ට්රූඩ් දි ලිවේරා
  • කොලින් ද සිල්වා
  • මයිකල් ඔන්ඩාජ්චි
  • නිරා වික්‍රමසිංහ
  • ජයදේව උයන්ගොඩ
  • රොමේෂ් ගුණසේකර
  • ෂ්‍යාම් සෙල්වදොරේ
  • තිස්ස අබේසේකර
  • කාල් මුලර්
  • ජානකී සූරියආරච්චි
  • අශෝක් ෆෙරී
  • පුන්‍යකාන්ති විජේනායක
  • චිත්‍රා ප්‍රනාන්දු
  • ජේ. විජේතුංග
  • ඈන් රණසිංහ
  • ඒ. ජේ. ගුණවර්ධන
  • රෙජී සිරිවර්ධන
  • ජීන් අරසනායගම්
  • ප්‍රදීප් ජෙගනාදන්
  • ලිෂාන් පෙරේරා
  • කුසල් පෙරේරා
  • අදිත දිසානායක
  • සුනේත්‍රා රාජකරුණානායක
  • අමීන් හුසේන්
  • මධුභාෂිණී දිසානායක
  • ඉසන්ක්‍යා කොඩිතුවක්කු
  • රජීව විජේසිංහ
  • ලාල් මැදවත්තගෙදර
  • නිහාල් ද සිල්වා
  • විවිමේරි වැන්ඩර්පුටන්
  • එල්මෝ ජයවර්ධන
  • දයා දිසානායක
  • තරින්දු වීරසිංහ
  • ඩෙලොන් වීරසිංහ
  • සේන තෝරදෙණිය
  • දිනෙලි ජයසේකර
  • ජයශාන්ත ජයසේකර
  • රුවන්ති ඩී. චිගේරා
  • වී. වී. ගනේෂනාදන්
  • රැ ෆ්‍රීමන්
  • ඩේවිඩ් බ්ලැකර්
  • උදය බී. රත්නායක
  • විහංග පෙරේරා

'