Jump to content

මොනිකා රුවන්පතිරණ

විකිපීඩියා වෙතින්
මොනිකා රුවන්පතිරණ
Born26 පෙබරවාරි 1946(1946-02-26)
Died10 ජූලි 2004(2004-07-10) (වයස 58)[1]
කොළඹ, ශ්‍රී ලංකාව
Educationසාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, සංඝමිත්තා බාලිකා විද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය
Occupationකිවිඳියක
Awardsකලා කීර්ති (මරණාපර) (2005)

කලා කීර්ති මොනිකා රුවන්පතිරණ (1946 – 2004) යනු ශ්‍රී ලාංකික කිවිඳියක හා කතුවරියකි. ඇය නූතන සිංහල කාව්‍යයේ ඉහළ පිළිගැනීමක් සහිත කිවිඳියක වශයෙන් පිළිගැනේ.[2] ඇය විසින් රචිත ග්‍රන්ත 23ක් අතරින්, 19ක් කාව්‍ය සංග්‍රහයන් වන අතර ඉන් තුනක් රාජ්‍ය සාහිතය සම්මාන හිමිකර ගෙන ඇත.[3] 2005 වසරේදී ඇය ශ්‍රී ලංකා රජය විසින් පිරිනමනු ලබන කලා කීර්ති (මරණාපර) අභිධානයෙන් පිදුම් ලැබුවාය.[4]

කාව්‍ය

[සංස්කරණය]
  1. දියණියනි
  2. ලෙච්චමීගේ සිතුවිල්ලක්
  3. අංගුලිමාලගේ සිහින
  4. විසි වසක ශේෂ පත්‍රය
  5. අසන් පත්තිනි
  6. වසන්තිට සහ වසන්තටය
  7. ආසිරි ලංකා
  8. කැළෑගමේ කවි
  9. දූ කුමරී
  10. තහනම් දේශයෙන්

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "'මොනිකා රුවන්පතිරණ, ඇන් ආර්ටිස්ට් ඔෆ් ග්‍රේට් රෙපියුට්'". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව). 16 ජූලි 2004. සම්ප්‍රවේශය 6 ජනවාරි 2018.
  2. ^ ගුණවර්ධන, සී. ඒ. (2003). එන්සයික්ලොපීඩියා ඉන් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). නව දිල්ලිය: ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. p. 257. ISBN 81-207-2536-0.
  3. ^ "මොනිකා - ද පොයටෙස් ඔෆ් අවර් ටයිම්ස්". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකාව). 19 ජූලි 2004. සම්ප්‍රවේශය 6 ජනවාරි 2018.
  4. ^ "නැෂනල් ඕනර්ස්#කලා කීර්ති#2005". ජනාධිපති මහලේකම් කාර්යාලය. සම්ප්‍රවේශය 6 ජනවාරි 2018.
"https://si.wikipedia.org/w/index.php?title=මොනිකා_රුවන්පතිරණ&oldid=753264" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි