කේ. ජයතිලක
ජයතිලක K. Jayatillake | |
---|---|
උපත | 27 ජුනි 1926 කන්නිමහර, ගම්පහ, ශ්‍රී ලංකාව |
මියගිය දිනය | 14 September 2011 | (වයස 85)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
කලත්‍රයා(යන්) | සුමනා |
දරුවන් | 4 |
ආගම | බෞද්ධ |
කේ. ජයතිලක (කළුඅච්චිගමගේ ජයතිලක) සිංහල නවකතාකරුවකු සහ සාහිත්‍යය විචාරයකු වේ. ඔහු ශ්‍රී ලංකාවේ කන්නිමහර දී උපත ලැබු අතර මහගම සේකර සමඟ එකට උසස් පාසලේ ඉගෙන ගත් සමකාලිකයෙකු විය.[1] ඔහුගේ කුඩා කල පාසල වූයේ රදාවන්න පාඨශාලාවයි.
sithi[සංස්කරණය]
ඔහු සුමනා ජයතිලක සමඟ විවාහ වී ඇත
කෘතින්(කෙටි කතා)[සංස්කරණය]
- පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා(1955)
- එකගෙයි අවුරුද්ද
- නොනිමි සිත්තම හා තවත් කෙටි කතා
- අතීරණය
- කටු සහ මල්
- පරාජිකයෝ
- චරිතතුනක්
- පුංචිරාල
- පුංචිරාලගේ මරණය
- රාජපක්ෂ වලව්ව
- දෙලොවට නැති අය
- පිතාමහ
- පියා සහ පුතු
- අප්‍රසන්න කථාව
- අධිෂ්ඨානය
- කාලෝ අයං තේ
- මයා මාලිගා
- මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නව කථාවක්
- මහල්ලකුගේ ප්‍රේම කථාවක්
- මතු සම්බන්ධයි
- එකකුගේ අවුරුද්ද
- වජිර පබ්බත
ළමාහා කාන්තා කාර්යාංශය පවසයි.
[සංස්කරණය]
√ඉස්සරහ බලන්නෝ.
√පුංචි වළාකුළ සහ පුංචි පුතා
√ඉරුණු බළලා
√ඩුං ඩුං ඩුඩු ඩුං
√කතන්දර පොත
√අයියයි නංගියි
√ඔරලෝසුවා සහ ලස්සන ළමයි
√වන සටන
√අමුතු කතා
√රුවන් කුමාරි
පුංචි පැලේ ගස වෙනා
එමෙන්ම මොහු පුංචි පැළේ ගස වෙනා යන කෘතිය ද රචනා කළේ ය
සටහන්[සංස්කරණය]
- ↑ "K. Jayatilaka". ලංකා ප්‍රදීප. සම්ප්‍රවේශය 26 December 2021.
K.Jayatillake