ධම්ම ජාගොඩ
Appearance
ධම්ම ජාගොඩ | |
|---|---|
| උපත | 1941 ජනවාරි මස 28 වන දා |
| මියගිය දිනය | 1988 පෙබරවාරි 4 |
| ජාතිකත්වය | |
| අධ්‍යාපනය | මහින්ද විද්‍යාලය ගාල්ල නාලන්දා විද්‍යාලය, කොළඹ |
| ආගම | බෞද්ධ |
ධම්ම ජාගොඩ (ඉංග්‍රීසි: Dhamma Jagoda) යනු සිංහල වේදිකාවේ නළුවකු, නාට්‍ය නිෂ්පාදකවරයකු හා රංග ශිල්ප ශාලිකා ප්‍රධානියකු, ජන නාට්‍ය පර්යේෂකයකු, නාඩගම් ගී ගායකයකු වෙයි.
ජීවන සටහන්
[සංස්කරණය]හික්කඩුවේ උපත ලද ඔහු මහින්ද විද්‍යාලය ගාල්ල සහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි .