පරාක්‍රම කොඩිතුවක්කු

විකිපීඩියා වෙතින්

පරාක්‍රම කොඩිතුවක්කු විශිෂ්ට ගණයේ සිංහල කවියෙකි. 1950 සහ 1960 දශකවල සිංහල කාව්‍යයේ නව පිබිදීමත් පර්යේෂණවලින් අනතුරුව, 1970 දශකය තුළ පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ සහ රත්න ශ්‍රී විජේසිංහ වැනි බොහෝ තරුණ කවියන් මතු විය. ඔහුගේ “පොඩි මල්ලියේ” කෘතිය (1972) විචාරක ප්‍රසාදයට ලක් වූ අතර “ඔටුන්න හිමි කුමාරයා” (1975) ගෙන් අනතුරුව ඔහු 1990 වන තෙක් පුවත් පත්වලට ලියූ කවි කිහිපයකට අමතරව අලුතින් කිසිවක් ප්‍රකාශයට පත් කළේ නැත.

කෘති[සංස්කරණය]

  • පොඩි මල්ලියේ
  • ඔටුන්න හිමි කුමාරයා
  • රශ්මි: භාව කාව්‍ය
  • දිවමන් ගජමන්
  • දේවින්ගේ මිනිසුන්
"https://si.wikipedia.org/w/index.php?title=පරාක්‍රම_කොඩිතුවක්කු&oldid=415422" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි