වලව්ව

විකිපීඩියා වෙතින්

වලවුව යනු මහනුවර යුගයේ සහ ලංකාවේ යටත්විජිත සමයේ ප්‍රභූූවරුන්ගේ නිවාසවේ.

සිංහලේ නිලමේවරු සහ දිසාව වරුන්ගේ නිවාසද (සාමාන්‍යයෙන් උඩරට වලවු ලෙස හැඳින්වේ) , බ්‍රිතාන්‍ය ලංකාවේ මහමුදලිවරු, මුදලිවරු වැනි ප්‍රභූූවරුන් නිවාසද (සාමාන්‍යයෙන් පාතරට වලවු ලෙස හැඳින්වේ) මෙයට අයත්ය.


ගිරාගම වලව්ව, මහනුවර

මහනුවර යුගයේ වලව්[සංස්කරණය]

අතීත මහනුවර රාජධානියේ ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජ (1815) සමයේදී මහනුවර නගරයේ වලව් 18 ක් පැවති බව 1818 මාර්තු 27 මිනුම්දෝරු දෙපාර්තමේන්තු සිතියම මගින් සළකුණු කොට තිබේ.[1][2]

වෙනත්[සංස්කරණය]

  1. උණම්බුවේ බණ්ඩාර වලව්ව
  2. උණම්බුවේ කඩුකෝන් වලව්ව
  3. කටුපිටිය වලව්ව
  4. දෙල්දෙණිය වලව්ව
  5. මීදුම වලව්ව
  6. රාජමන්ත්‍රී වලව්ව
  7. රඹුක්වැල්ල වලව්ව
  8. එක්නැළිගොඩ වලව්ව
  9. අඹදෙණිගොඩ වලව්ව
  10. කොබ්බෑකඩුව වලව්ව
  11. ගිරාගම වලව්ව
  12. උඩුවහල්දෙණිය වලව්ව
  13. වැලිවිට වත්තෙ වලව්ව

සතර කෝරලේ වලව්[සංස්කරණය]

සතර කෝරලේ විත්ති ග්‍රන්ථයට අනූව ලංකාවේ සතර කෝරලයෙහි වූ වළව් 30ක් සඳහන් කොට තිබේ.[4]


පහතරට වලව්[සංස්කරණය]

  1. බෝතලේ ඉහලගම වලව්ව
  2. දික්කන්ද වලව්ව, වතුරුගම
  3. හොරගොල්ල වලව්ව
  4. පට්ටිකාරවාසල, පොතුපිටිය
  5. පුංචිකච්චේරිය, පොතුපිටිය
  6. මොල්ලිගොඩ වලව්ව, වාද්දුව
  7. නාකුලළුගමුව වලව්ව, නාකුළුගමුව
  8. රිච්මන් කාසල් මැදුර, කළුතර
  9. නල්ලූරුව වලව්ව, පානදුර
  10. ඩික්සන් විලා වලව්ව, පානදුර
  11. පුලසිංහ වලව්ව මොරොන්තුඩුව
  12. ගල්ගේ (Gem villa)කටුකුරුන්ද
  13. කලමුල්ල මහගෙදර
  14. කළුවාමෝදර මහගෙදර

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "වෙළෙඳපොළක්‌ වූ ගිරාගම වලව්ව". ලංකාදීප. 21 ජූලි 2013. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2015.
  2. ශ්‍රී ලංකා වලව්ව ඩිරෙක්ටරි, ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර (සමන්ති පොත් ප්‍රකාශකයෝ) ISBN 955-8596-47-7
  3. කැරීජ් ඔන් ද වින්ග්ස් ඔෆ් ලව්.සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව), Retrieved on 25 ජුනි 2006.
  4. "වලව්ව-සතර කෝරළේ වලව්වස්". liquisearch.com. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
"https://si.wikipedia.org/w/index.php?title=වලව්ව&oldid=613485" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි