Jump to content

වලව්ව

විකිපීඩියා වෙතින්
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
ශ්‍රී ලංකාව
භාෂා
සිංහල
ආගම
වැඩි වශයෙන්: බෞද්ධ
ආශ්‍රිත මිනිස් ජාතීන්
සිංහල ජාතිය, දකුණු ආසියානු ජනවාර්ගික කණ්ඩායම්

වලවුව යනු මහනුවර යුගයේ සහ ලංකාවේ යටත්විජිත සමයේ ප්‍රභූූවරුන්ගේ නිවාසවේ.

සිංහලේ නිලමේවරු සහ දිසාව වරුන්ගේ නිවාසද (සාමාන්‍යයෙන් උඩරට වලවු ලෙස හැඳින්වේ) , බ්‍රිතාන්‍ය ලංකාවේ මහමුදලිවරු, මුදලිවරු වැනි ප්‍රභූූවරුන් නිවාසද (සාමාන්‍යයෙන් පාතරට වලවු ලෙස හැඳින්වේ) මෙයට අයත්ය.


ගිරාගම වලව්ව, මහනුවර

මහනුවර යුගයේ වලව්

[සංස්කරණය]

අතීත මහනුවර රාජධානියේ ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජ (1815) සමයේදී මහනුවර නගරයේ වලව් 18 ක් පැවති බව 1818 මාර්තු 27 මිනුම්දෝරු දෙපාර්තමේන්තු සිතියම මගින් සළකුණු කොට තිබේ.[1][2]

මහනුවර යුගයේ වෙනත් වලවු

[සංස්කරණය]
Giragama Walauwa,
Kandy, Sri Lanka
Maduwanwela Walauwa,
Kolonne, Sri Lanka
Welivita Waththe Walauwa,
Tumpane, Sri Lanka
  • අඟුණවෙල වලව්ව, පේරාදෙණිය[5]
  • දෙල්දෙණිය වලව්ව, යටිනුවර[6]
  • ඇලපාත වලව්ව, රත්නපුර[7][8]
  • මඩුවන්වෙල වලව්ව, කොළොන්න[9]
  • මහවෙලතැන්නේ වලව්ව, බලංගොඩ[10]
  • වැලිවිට වත්ත වලව්ව,තුම්පනේ[11][12]
  • පරණගම වලව්ව, පරණගම, වෑත්තෑව, ගලගෙදර
  • රන්වල වලව්ව, නියංගොඩ
  • ඇලපාත වලව්ව, රත්නපුර[7][8]
  • අමුණුගම වලව්ව,කොබ්බෑකඩුව
  • තඹගමුව වලව්ව, අට කලං කෝරලය, රත්නපුර


සතර කෝරලේ වලව්

[සංස්කරණය]

සතර කෝරලේ විත්ති ග්‍රන්ථයට අනූව ලංකාවේ සතර කෝරලයෙහි වූ වළව් 30ක් සඳහන් කොට තිබේ.

  • කඩිගමුව වලව්ව
  • කොටගම වලව්ව
  • මදන වලව්ව
  • මොල්ලිගොඩ අධිකාරම් වලව්ව
  • අළුදෙණිය වලව්ව
  • අලුත් නුවර වලව්ව
  • අරවුපල වලව්ව
  • අස්මඩල වලව්ව
  • ආරච්චි වලව්ව
  • අතුරුපාන වලව්ව
  • බැමිණිවත්ත වලව්ව
  • දොඩම්තලේ වලව්ව
  • ඒදඬුවාව වලව්ව
  • මාපිටිගම මහවත්ත වලව්ව, මීදෙණිය, කෑගල්ල
  • හලගිරිය වලව්ව
  • හඳගම වලව්ව
  • හරිගල වලව්ව
  • කප්පාගොඩ වලව්ව
  • කෙම්පිටිය වලව්ව
  • කැප්පෙටිපොළ වලව්ව
  • කුඹල්ඔළුව වලව්ව
  • කුඹල්දිවෙල වලව්ව
  • ලියුකේ වලව්ව
  • මහන්තේගම වලව්ව
  • මාකඩවර මැද්දේවත්ත වලව්ව
  • නව උහන්ගොඩ වලව්ව
  • පොල්ගස්දෙණිය වලව්ව
  • රන්කොත්දිවෙල වලව්ව[13][14]
  • උඩත්තවන් වලව්ව
  • වලිමාන්න වලව්ව
  • වල්ගම වලව්ව
  • අතුරුපනේ වලව්ව - මීපිටිය, කෑගල්ල

සත් කෝරළේ වලවු (කුරුණෑගල දිස්ත්‍රික්කය)

[සංස්කරණය]
  • බෝගොල්ලාගම වලව්ව
  • කටුපිටිය වලව්ව
  • ගොපල්ලව වලව්ව
  • දංගොල්ලේ වලව්ව, බෝයගනේ
  • පලිපාන වලව්ව
  • බලල්ල වලව්ව
  • මොරගොල්ලාගම වලව්ව
  • රැකව වලව්ව
  • රලපනාව වලව්ව
  • මූණමල්ල වලව්ව
  • සිරිගල වලව්ව
  • ගලබඩ වලව්ව
  • දොඩම්කුඹුර වලව්ව
  • සිංහගිරිය වලව
  • වෙලගෙදර වලව්ව
  • වැත්තෑවේ වලව්ව
  • ගජමදාර වලව්ව
  • පෙරගසේල කෝරළේ වලව්ව
  • ගල්වාරාම වලව්ව
  • මහගෙදර වලව්ව
  • ඉහළ වලව්ව (බෝයවලාන)
  • වෙලේ වලව්ව (බෝයවලාන)
  • බෝයවලාන වලව්ව
  • මොන්නේකුලමේ වලව්ව
  • කලල්පිටියේ වලව්ව
  • ගල්ගොමුවේ වලව්ව
  • මධුරාව වලව්ව
  • රත්මලේ වලව්ව
  • වේවැල්වල වලව්ව
  • ගොඩවිට වලව්ව
  • හුණුකුඹුරේ වලව්ව
  • උඩුගම වලව්ව
  • අතපත්තුවේ වලව්ව
  • ගජමදාර වලව්ව
  • වෙදන්දේ වලව්ව, දෙමටළුව

ප්‍රමුඛ පහතරට වලව්ව

[සංස්කරණය]


මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "වෙළෙඳපොළක්‌ වූ ගිරාගම වලව්ව". ලංකාදීප. 21 ජූලි 2013. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2015.
  2. ^ ශ්‍රී ලංකා වලව්ව ඩිරෙක්ටරි, ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර (සමන්ති පොත් ප්‍රකාශකයෝ) ISBN 955-8596-47-7
  3. ^ කැරීජ් ඔන් ද වින්ග්ස් ඔෆ් ලව්.සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව), Retrieved on 25 ජුනි 2006.
  4. ^ Saga of Nilame and Kumarihamy by Lakmal Welabada. Sunday Observer (Sri Lanka), Retrieved on 10 December 2006.
  5. ^ King Wimaladharmasuriya of Kandy by Rev. Dr. Vianney Fernando, pages 133, 174
  6. ^ Tribute to the life of a friend and a hero: Lt. General Denzil L. Kobbekaduwa by Sunil Keppetipola, Trinity College Worldwide Website, Retrieved on 25 June 2014
  7. ^ a b Iddamalgoda Kumarihamy, by Sepala Ilangakoon, Sunday Island features, Retrieved on 05 July 2014
  8. ^ a b The Duke of Edinburgh in Ceylon: A book of elephant and elk sport, by John Capper and Vincent Brooks, pp.34,35&91 (British Library, Historical Print Editions) ISBN 978-1241220785
  9. ^ Architectural marvel of the Maduwanwela Dissawa era, by Gamini Punchihewa, Sunday Times Plus (Sri Lanka), Retrieved on 05 July 2014
  10. ^ ලෝකයේ පළමු අගමැතිනිය බිහිකළ මහවලතැන්න වලව්ව සංරක්ෂණය කළ පිටපත 2017-07-15 at the Wayback Machine, Lankadeepa (Sri Lanka), Retrieved on 25 June 2014
  11. ^ "Welivita waththe walauwa in Tumpane" (JPG).
  12. ^ Saga of Nilame and Kumarihamy by Lakmal Welabada. Sunday Observer (Sri Lanka), Retrieved on 10 December 2006.
  13. ^ The Date of Buddha's Death and Ceylon Chronology, By John M. Senaveratna, p.193 (Asian Educational Services,India) ISBN 9788120614987
  14. ^ Twentieth Century Impressions of Ceylon, by Arnold Wright, pp.667-9 (Lloyd's Greater Britain Publishing Company) ISBN 978-8120613355
  15. ^ Senanayake Family, Sri Lankan Sinhalese Family Genealogy, Retrieved on 25 June 2014
  16. ^ Tracing the background of one of the most influencial [sic] families in Sri Lanka by H.M. Thanuja Hitibandara, The Nation (Sri Lanka), Retrieved on 05 July 2014
  17. ^ Nilaperumal aka Kalukapuge, Sri Lankan Tamil/Sinhalese/Burgher Family Genealogy, Retrieved on 05 July 2014
  18. ^ "Amarasiri walawwa pics on flickr".
  19. ^ "In politics he had no malice, Sunday Observer(Sri Lanka), Retrieved on 29 June 2014".
  20. ^ ‘Enthusiast’s guide’ to unique Sri Lankan real estate සංරක්ෂණය කළ පිටපත 2014-11-29 at the Wayback Machine, The Nation (Sri Lanka), 07 July 2014
  21. ^ Sadanandan, Renuka. "Of men of yore and a stately home". The Sunday Times (Sri Lanka), Retrieved on 29 July 2012.
  22. ^ Now a showcase of fabulous mansions by Padma Edirisinghe, Sunday Observer (Sri Lanka), Retrieved on 25 June 2014
  23. ^ 112th death anniversary of C. H. de Soysa, patriot and philanthropist unequalled, by Dr. K. N. M. D. Cooray, Infolanka Features (Sri Lanka), Retrieved on 25 June 2014
  24. ^ "Bethme walawwa".
  25. ^ Vivienne - The making of a rebel, by Buddhika Kurukularatne, The Island (Sri Lanka), Retrieved on 29 June 2014
  26. ^ "Chevalier walawwa on Google photos".
  27. ^ "Sebastianite Awards of Excellence, Daily News (Sri Lanka), Retrieved on 05 July 2014".
  28. ^ "closenberg guide".
  29. ^ The Perera-Abeywardena family සංරක්ෂණය කළ පිටපත 2014-07-14 at the Wayback Machine, De Fonseka family on the web, Retrieved on 05 July 2014
  30. ^ a b The chieftains of Ceylon, by J. C. Van Sanden, pp.9, 31 & 78 (Navrang) ISBN 8170131243
  31. ^ D' Anderado Families සංරක්ෂණය කළ පිටපත 2016-03-05 at the Wayback Machine, De Fonseka family on the web: sources of information, Retrieved on 05 July 2014
  32. ^ "Ihala Walawwa, guide".
  33. ^ "Obeysekere Maha Walawwa".
  34. ^ The case of Manuel Dias Andrady සංරක්ෂණය කළ පිටපත 2016-04-04 at the Wayback Machine, De Fonseka family on the web, Retrieved on 05 July 2014
  35. ^ Description of the Great and Most Famous Isle of Ceylon, by Philip Baldaeus, pp.678-9 (Asian Educational Services,India) ISBN 8120611721
  36. ^ The Varnakula Addittya Arasanilaitta De Fonseka family of Kalutara සංරක්ෂණය කළ පිටපත 2016-04-13 at the Wayback Machine, De Fonseka family on the web, Retrieved on 05 July 2014
  37. ^ Ehelapola the great by Dr. Mirando Abeysekere, The Island (Sri Lanka), Retrieved on 06 July 2014
  38. ^ Philanthropist and Patriot; Charles Henry de Soysa, by Wimalasiri A. Fernando, The Island: Features (Sri Lanka), Retrieved on 07 July 2014
  39. ^ The Prince and Princess of Wales Colleges - Moratuwa: The seeming endlessness of the Soysa legacy by Malathi Perera, Daily News (Sri Lanka), Retrieved on 07 July 2014
  40. ^ De Saram Family, Sri Lanka Burgher/Sinhala Family Genealogy, Retrieved on 10 July 2014
  41. ^ Is G. L. playing Puran Appu or Moratu Saman?, Sunday Observer (Sri Lanka), Retrieved on 08 July 2014
  42. ^ The chieftains of Ceylon, by J. C. Van Sanden, p.32 (Navrang) ISBN 8170131243
  43. ^ Wickremasuriya Family, Sri Lanka Sinhalese Family Genealogy, Retrieved on 09 July 2014
"https://si.wikipedia.org/w/index.php?title=වලව්ව&oldid=728239" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි