Jump to content

දික්කන්ද වලව්ව

විකිපීඩියා වෙතින්

ගම්පහ වතුරුගම දික්කන්ද වත්තේ පිහිටි ඔබේසේකර පවුලේ වලව්වකි. විසි වන සියවසේ මුල්භාගයේ ඉදි කරවන්නට යෙදුනා වූ එම නිවස සුවිශාල වත්තක් මධය යේ තවමත් ජීවමානයි

"https://si.wikipedia.org/w/index.php?title=දික්කන්ද_වලව්ව&oldid=510615" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි