කටුපිටිය වලව්ව

විකිපීඩියා වෙතින්
කටුපිටිය වලව්ව 
  • ආරම්භක වර්ශය නොදනී.
  • දේවමැදි හත්පත්තුවේ, වල්ගම් පත්තු කෝරළයේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, දිවුල්ගස්පිටිය ග්‍රාමයේ පිහිටි මෙම වලව්ව, එවක සිටි බස්නායක නිළමේ වන "ටිකිරි බණ්ඩාර කටුපිටිය" නිළමේ තුමා විසින් සදා නිම කරන ලදී.
  • දැනට එම වලව්ව, ළමා නිවාසයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.
"https://si.wikipedia.org/w/index.php?title=කටුපිටිය_වලව්ව&oldid=470769" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි