ඩික්සන් විලා වලව්ව

විකිපීඩියා වෙතින්

මොල්ලිගොඩ ඉපැරණි සලාගම(හිංග) පරපුරක් වූ සුසෙව්හේවගේ පරපුරට අයත් වූ පානදුර නල්ලූරුව ගමේ පිහිටි ඉංග්‍රීසි යුගයෙ මුල් සමයට අයත් වූ වලව්වකි. දොන් ඩික්සන් නැමති මහ නොතෝරිස් රාළහාමි විසින් ඉදිකරවන ලද දෙමහල් වලව්වකි. නල්ලූරුව මහ වලව්ව ලෙසින් ව්‍යවහාර කළ මෙම සුවිශාල නිවාසය 1999 වසරේදී පමණ කඩා වැටී විනාශ විය.

"https://si.wikipedia.org/w/index.php?title=ඩික්සන්_විලා_වලව්ව&oldid=538377" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි