රිච්මන් කාසල් මැදුර

විකිපීඩියා වෙතින්

කළුතර පළාත කරවූ ඉංග්‍රීසි යුගයේ අවසාන සමයට අයත් වූ පඬිකාර මුදලි වරයෙකු විසුවා වූ සුවිශාල වලව්වකි. ක්‍රි.ව.1896 වසරේ පමණ මෙම වලව්ව සැකසීම අරඹා ඇති අතර මේවන විට මහා භාරකාර මණ්ඩල භාරයේ පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=රිච්මන්_කාසල්_මැදුර&oldid=533746" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි