මීදුම වලව්ව

විකිපීඩියා වෙතින්
මීදුම වලව්ව

රඹුක්කන වල්ගම පාරේ මීදුම යන ග්‍රාමයේ පිහිටා ඇත. එහි දැනට අයිතිකරුවන් වන්නේ මහනුවර ශ්‍රි දළදා මලිගයේ හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජේරත්න මහතායි.

"https://si.wikipedia.org/w/index.php?title=මීදුම_වලව්ව&oldid=453843" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි