යෝධ ඇළ

විකිපීඩියා වෙතින්

ලංකාවට පමණක් ආවේණික ඇලවල් වර්ගයකි.

ලක්‍ෂණ[සංස්කරණය]

  • අමුණකින් හෝ මහ වැවකින් ඇරඹේ
  • සමේච්ච රේඛාවක් දිගේ ගමන්කරයි
  • ඉහල පැත්තේදී ඉවුරකින්ද පහල පැත්තේදී බැම්මකින්ද මායිම්වේ
  • වැවකින් හෝ කුඹුරු වලින් අවසන් වේ
හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී මින්නේරිය යෝධ ඇලේ දර්ශනයක්.

යෝධ ඇළවල්[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=යෝධ_ඇළ&oldid=452159" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි